මහින්ද සමග සිරිසේන නටන සංගෙට නැති බමර නැටුම : එතකොට, රංජිත් මද්දුම බණ්ඩාර? ඔහුත්, කොන්දක් නැති ත‍්‍රිත්වයක එක් පරපුටු කීටයෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශයේ නායකත්වයට පුද්ගලයෙකු පත්කිරීම ඇමරිකානු මාෆියාවේ විරෝධය නිසා අතහැර දැමීමට සිදුවන තත්වයක් හිතාගන්න. නීතිය හා සාමය ඇමති ධුරයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත්කිරීම අතහැරියේ ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වෙනත් උසස් පොලිස් නිලධාරීන් ඊට විරෝධය පෑම නිසා යැයි ජනාධිපතිවරයා කියා තිබේ. එසේ විරෝධය පාන පොලිස් ලොක්කන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ තක්කඩියන් බව සරත් ෆොන්සේකා…

|

ආණ්ඩුවේ ශක්තිය ගැන එජාපය විශ්වාසයෙන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ෙයන් තරගකොට තේරී පත්වූ නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම පසුගියදා සිදුවුණා. පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්වුණා. දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ 58 දෙනෙකුගේ දිවුරුම් දීම මෙහි දී සිදුවුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා…

සයිටම් ප්‍රශ්නය විසඳුනත් දෙමුහුන් කිරීමෙන් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වුණා – සයිටම් දෙමාපිය සංගමයේ සභාපති – ගැමුණු විජේරත්න

  සයිටම් ප්‍රශ්නය දීර්ඝකාලයක් ඇදුණු ප්‍රශ්නයක්. එය විසඳී ඇති බවයි පෙනෙන්නේ. ඔබලා ජනාධිපති තුමාටත් රජයටත් ස්තූති කර පුවත්පත් දැන්වීමක් පවා පළ කර තිබුණා. සයිටම් ප්‍රශ්නය 75% ක් පමණ විසඳිලා තියෙනවා. තව සියයට 25% ක් පමණ ඉතිරිවෙලා තියෙනවා. එක ඉතිරිවෙලා තියෙන්නේ දේශපාලඥයන්ගෙ නිලධාරින්ගෙ කඹ ඇදීම් මතයි. ජනාධිපතිතුමාත් යම් යම් ආකාරයේ අපහසු තාවයන්ට පත්වෙලා තිබෙන බව පේනවා….

විශ්වාස භංගය භංග වු විට – භාතිය බරුකන්ද

මේ පොදු තත්ත්වය තුළ අපට කැටතබා සහිතක විය හැකි වන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට එජාපයට හැකි වනු ඇති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ අප්‍රේල් 04 වැනිදායින් පසු ලංකාවේ දේශපාලනය කුමන ස්වභාවයක් ගනීද ? යන්නයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ශ්‍රීලනිපය – එජාප හවුල් ආණ්ඩු දීගය තව දුරටත් ඉදිරියට ගෙනයාම…

මහින්ද, රනිල් සහ මහ චිත‍්‍රය – සරත් ද අල්විස්

  අතුරු කතාවක එල්ලීමෙන් මහ කතාව මගහැරෙන බවට පැරණි චීන කතාවක් තිබේ. මේ ලිපිය ඒ මහ කතාව ගැන ය. මහින්ද රාජපක්ෂ පිළිබඳ සංසිද්ධිය අපට පමණක් විශේෂිත නැත. මානව ඉතිහාසය තුළ මෙවැනි කොතෙකුත් මිනිස්සු උන්හ. ප‍්‍රංශ දේශපාලනික දාර්ශනික එතියන් දෙ ලා බොඑතී සිය ජීවිත කාලයම ගතකොට ඇත්තේ, මහින්ද රාජපක්ෂ පන්නයේ ප‍්‍රජා පීඩකයන් පිළිබඳ අධ්‍යයනයන් සඳහා ය….

අද පවතින අර්බුදය කුමක්ද ? – ලාල් විජේනායක

අද හැමෝම නගන ප‍්‍රශ්නය නම් රටතුල අද මහා පරිමාණ අර්බුදයක් පවතිද යන්නය ? මෙයින් අදහස් කරනුයේ ආණ්ඩුව විශාල අර්බුදයකට මුහුණ පා සිටිද යන්නයි .මෙම ආණ්ඩුවේ පාලන කාලය සලකා බැලිමේදි 2015 ජනවාරි මස 8 වන දින ජනාධිිපතිවරණය පැවැත්වු දිනයේ සිට 2015 අගෝස්තු මස මැතිවරණය දක්වාත් එදින සිට අද දක්වා කාලය සලකා බැලිය යුතුව ඇත. මෙම කාලය…

|

ගනුදෙනු බේරාගැනීම – සී. ජේ අමරතුංග

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනෙක් හා ශ්‍රීලනිපයේ 4 දෙනෙක් එයට අත්සන් තැබූහ. එජාපයෙන් එයට එක් අස්සනක් හෝ ලබාගැනීමට හැකි වී නැත. ශ්‍රීලනිපයේ සිටින 44 දෙනාගෙන්ද අත්සන් කළේ හතරදෙනකු පමණි. එම තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ වාද විවාද ඇතිවූයේ විශ්වාසභංගය…

සංහිඳියාවට ලංකාවේ – පිහිටයි දෙවියන්ගේ – අනුර සූරියබණ්ඩාර

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල පළවන පුවත් සත්‍ය නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ජපාන සංචාරයට බොදුබල සේනාවේ ගලගොඩ අත්තේ ඥනසාර ද එක්ව සිටී. ඒ අතර වෙනත් ප්‍රවෘත්තිවලින් කියැවෙන්නේ තෙල්දෙණිය, දිගන ප්‍රදේශවල පසුගිය සතියේ ඇති වූ ජාතිවාදි ගටුමට සම්බන්ධව මහසොහොන් බලකායේ ප්‍රධානියායැයි කියන අමිත් ජීවන් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇති බවය. ඊට පෙර…

රනිල් නැති ආණ්ඩුවක් : කාගේ අවශ්‍යතාවක්ද ? – භාතිය බරුකන්ද

එජාප නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තොර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනකු විසින් දියත් කර තිබෙන සැලසුම මේ වන විට කලඑළියට පැමිණ තිබෙනවා. ඒ බව මනාව පැහැදිලි කරමින් ශ‍්‍රීලනිප භාණ්ඩාගාරික ඇමැති එස්.බී. දිසානායක මහතා පසුගිය 26 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති…

බඩු මිල පෙන්වා බිය වැද්දවීම – තුෂාල් විතානගේ

අයි. ඕ.සී මිල ඉහළ යාම ප්‍රධාන ශීර්ෂපාඨය කර ගනිමින් කාටූන් අඳින ජනමාධ්‍ය පසුගිය වසර හතකට පසුව සිදු වූ ඉතාම සුවිශේෂ පුවතක් හිතාමතාම ජනතාවගෙන් වසං කළා. ඒ වසර හතකට පසු අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 12ක මිල මේ වන විට විශාල වශයෙන් අඩු වූ බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ ආනයනකරුවන්ගේ සංගමය හෙළි කළ පුවතයි. ඉන්දියානු ඔයිල් සහ…

විශ්වාසභංගය : ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක්

දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් සම්බන්ධයෙන් මෑතක සිට ප්‍රසිද්ධ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මුහුණදී ඇති අනතුරක් හෙළිදරව් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික ඉලක්කය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඔහු…

|

බැදුම්කර චෝදනාවෙන් රනිල් , මලික් , කබීර් සහ එජාපය නිදොස් කොට නිදහස් – ජනාධිපති රටට නොකී කොමිසන් තීන්දුව මෙන්න

  බැදුම්කර ගනුදෙනු මගින් පෙර්පෙචුඅල් ට්‍රේසරීස් සමාගම ලැබූ ලාභ සියල්ල එම සමාගම් සමුහයේ ගිණුම්වල තැන්පත්ව ඇති බවත් එයින් කිසිදු මුදලක් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයකුට හෝ ලැබී නැති බවත් බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් කොට ඇත . මෙම මුදල් එජාපයට ලැබුණු බවට කටකතා පවතී නිසා තමන් එම කරුණ විශේසයෙන් සොයා බලු බව වාර්තාවේ 30 පරිච්චේදයේ සදහන්…