රට අන්දන වැඩ -අනුර සූරියබණ්ඩාර

රට අන්දන වැඩ -අනුර සූරියබණ්ඩාර

 ඔබේ  මව්බිම ඔබේම අදහස් ඇසුරින් ගොඩ නගමු සර්වජන ඡන්ද බලයට පමණක් දෙවෙනි ඓතිහාසික අලුත් අවස්ථාවක් ජාතිය හමුවේ නිර්මාණය කරමින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා රටේ සියලූ පුරවැසියන්ට සම අවස්ථා  සලසන ගම සමග පිළිසඳරක්, අප්‍රේල් 2 සිට ජුනි 2 දක්වා දින 60කින් මුළු රටම  ආවරණය කරන සංවාදශීලී ජනහමු දෙදහස් පන්සියයක්. ඉහත  සඳහන් කළේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික්…

අඳුරු කාලයක සටහන් -සම්පත් අමරසිංහ

අඳුරු කාලයක සටහන් -සම්පත් අමරසිංහ

උදෑසන 8.30 සිට රාත්‍රී 9.30 දක්වා කාල පරාසයය තුළ විදුලිය  කප්පාදු කරන කාල වේලාවන් දැක්වීමට  තරමට  ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය කරුණාවන්ත වී තිබේ. දැන් එකී වේලාවන් තුළ මණ්ඩලයේ විදුලිය නැතිව ජීවත්වීමට හෝ විදුලිය  ඇත්තේම නැතිව ජීවත් වීමට යන දෙකෙන් එකක් තෝරා ගන්නට ජනතාවට පුළුවන. එසේ විදුලිය කපන වේලාවන් ජනතාවට දක්වන්න විදුලිබල මණ්ඩලය කාරුණික වූයේ, නොදන්වා…

කිරි ප්‍රශ්නය – 2 : – හරක් හදන හරක් ක්‍රමය
|

කිරි ප්‍රශ්නය – 2 : – හරක් හදන හරක් ක්‍රමය

කිරිපිටි සම්බන්ධයෙන් දැන් කෙරෙන සාකච්ඡාවේ දී කිරි නිෂ්පාදකයා මතු කළ ප්‍රශ්නයක් වූයේ හරක් ලක්ෂ දොළහක් ඉන්න රටක කිරිපිටි ගෙන්නන්නේ මොකටද? කියාය. වෙනත් පැත්තකින් කියැවුණේ ඔය කුමක් කිව්වත් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය නොකෙරෙන බවයි. ප්‍රශ්නය තිබෙන්නේ ඒ ඇයි? කියාය. පාර්ලිමේන්තුවේ දී මතුවූ තවත් ප්‍රශ්නයක් නම්, පිටරටින් ගෙන් වූ හරක් 5000ක ගෙන් බලාපොරොත්තු කිරි නිෂ්පාදනය නොලැබෙන බවයි….

ආර්ථිකයේ යාන්ත්‍රණය 1 – වෙළඳ භාණ්ඩ, මිල හා වටිනාකම –  සී ජේ අමරතුංග
|

ආර්ථිකයේ යාන්ත්‍රණය 1 – වෙළඳ භාණ්ඩ, මිල හා වටිනාකම – සී ජේ අමරතුංග

ලෝකය සැබැවින්ම වඩා හොඳ ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව පෙන්වන වගු හතක් පිළිබඳ ලිපියක් පසුගිය දිනෙක විද්‍යුත් තැපෑලෙන් මා වෙත ලැබිණි. නව අදහස් හා ලෝක තත්ත්වය පිළිබඳ විමසිල්ලන් සිටින මිතුරෙකු විසින් එය එවා තිබිණි. ඒ වනවිටත් මා මෙම ප්‍රශ්නය ලියන්නට කල්පනා කරමින් සිටියෙමි. මට පෙනීගියේ ඉහත කී ලිපිය සංවාදය ආරම්භ කිරීමට ඉතා සුදුසු බවයි.  …

දියර කිරි මාෆියාව – ගිනි ගණන් ගෙවා දියර කිරිම බොනු!
|

දියර කිරි මාෆියාව – ගිනි ගණන් ගෙවා දියර කිරිම බොනු!

“කිරිපිටි බොන්න එපා – දියර කිරි බොන්න” කියා විශාල ඝෝෂාවක් නගනු දකින්නට ඇත. එහි පෙරමුණ ගෙන සිටින්නෝ  කිරි නිෂ්පාදකයෝ වෙති. මේ කිරි බොන්නට කියන්නේ කිරිපිටි වලට පුරුදු වී සිටින සාමාන්‍ය ජනතාවටය. ඔවුන් කියන විදිහට කිරිපිටි බීම අගුණය. දියර කිරි බීම ගුණය. ඒ පොෂණවේදය අපි නොදනිමු. සාමාන්‍ය ජනයා අඩු තරමින් වසර පණහක් හැටක් තිසසේ කිරිපිටි බොන්නට…

රැවුල කොට කර කැඳ බීම – නිශාන්ත කමලදාස
|

රැවුල කොට කර කැඳ බීම – නිශාන්ත කමලදාස

තීරණ ගැනීම ඇතැම් විට දුෂ්කර වන්නේ, බොහෝ තීරණ තුළ බොහෝ විට යහපත ද, අයහපත ද එකවර අඩංගු නිසා ය. එක පැත්තකින් යහපතක් සිදු වන විට, ඒ තීරණය නිසා අනෙත් පැත්තෙන් අයහපතක් සිදු විය හැකි නිසා ය. සංවර්ධනය යහපත් ය. එහෙත් ඒ නිසා ඇතිවන පරිසර ව්‍යසනය අයහපත් ය. ආර්ථික සංවර්ධනය යහපත් ය. ඒ සඳහා ඇතිකරන ප්‍රතිපත්ති…

මහින්ද රාජපක්ෂ ගෝඨාභයට අපේක්ෂකත්වය  කවදාකවත් දෙන්නෙ නෑ – එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය

මහින්ද රාජපක්ෂ ගෝඨාභයට අපේක්ෂකත්වය කවදාකවත් දෙන්නෙ නෑ – එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය

ප්‍රශ්නය – ප්‍රධාන විපක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට බෙදුණු පසු විරුද්ධ මතවාදයන් ඇති කණ්ඩායම් දෙකක් වශයෙනුයි ජනතාව ආමන්ත්‍රණය කෙරුවෙ. පසුගිය කාලේ මේ කණ්ඩායම් දෙක යළි එක පිලකට ඒමට පිඹුරුපත් සැකසුව. ඒ තුළ වත්මන් ජනධිපති යළිත් වරක් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් පසු වූ බවක් පෙනුණා. ඒ අතර රාජපක්ෂ පවුලේ සාකච්ඡාවකින් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකත්වයට නම්…

ආණ්ඩුව කරන වැඩ ජනමාධ්‍ය තුළින් ජනතාව අතරට යන්නෙ නැහැ – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

ආණ්ඩුව කරන වැඩ ජනමාධ්‍ය තුළින් ජනතාව අතරට යන්නෙ නැහැ – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

  මේ වසර මැතිවරණ වසරක්. මැතිවරණයක් ඉදිරියේ තබාගෙන දේශපාලන පක්ෂ හැසිරෙන විදිහ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? විශේෂයෙන් ඔබ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තුළ අර්බූද  තියෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. එ.ජා.ප. ය ජනතාවගෙන් ඈත්වෙමින් යනවද? එක්සත් ජාතික පක්ෂය එකදිගටම පරදින පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ විසින් හඳුන්වනු ලැබූ කාලයක් තිබුණ. රටේ යහපත වෙනුවෙන්…

ජලය ප්‍රශ්නයක් -අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු 

ජලය ප්‍රශ්නයක් -අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු 

“2020 වන විට පානීය ජල ඉල්ලුමෙන් 60% ක් සපුරනවා දැනටමටත් රුපියල් මිලියන 25000 ව්‍යාපෘති පහළොවක් ක්‍රියාත්මකයි”. ඉහතින් උපුටා දැක්වූයේ මාර්තු 22 දාට යෙදී තිබුණ ලෝක ජල දිනය නිමිත්තෙන් ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සූදානම සම්බන්ධයෙන් එම මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පුවත්පතකට පවසා තිබුණු අදහසක්. ඉහත කරුණ නැවතත් මතකයට  නැඟුණේ අනුරාධපුර ප්‍රදේශයේ  හොරොව්පතාන ප්‍රදේශයේ  මළගමට සහභාගි වීමට…

ජිනීවා, ආණ්ඩුව, විපක්ෂය සහ ජනතාව – අනුර සූරිය බණ්ඩාර

ජිනීවා, ආණ්ඩුව, විපක්ෂය සහ ජනතාව – අනුර සූරිය බණ්ඩාර

ජිනීවා ප්‍රශ්නය වසර  දෙකකට යට ගොස් තිබේ. ඒ මානව හිමිකම් කොමිසම් විසින් තවත් වසර දෙකකට සිය යෝජනා ඉටුකිරීම සඳහා ආණ්ඩුවට කල් දෙනු ලැබ ඇති බැවිනි. එකී තීරණය හේතුවෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් ගොඩ ගිය බවක් සිතිය හැකිය. විපක්ෂය ගොඩ ගියේ ඔවුනට තමන්ගේ පුරුදු බයිලාව  තවදුරටත් වාදනය කිරීමට වසර දෙකක කාලයක් ලැබී ඇති බැවිනි. ඒ මක්නිසාද ආණ්ඩු විරෝධීන්…

අහිංසකයන්ගේ ආරාමය, අහිංසක නැති පොරොන්දුවක් – සම්පත් අමරසිංහ

අහිංසකයන්ගේ ආරාමය, අහිංසක නැති පොරොන්දුවක් – සම්පත් අමරසිංහ

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ ඊළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම්ට රාජ රාජපක්ෂ පවුලේ සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි යන පුවතක් පසුගිය සති අන්තය වන විට ප්‍රචාරය වෙමින් තිබුණි . එතෙක් ගෝඨාභය විරෝධයක පය ගසා සිටි පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතමුන්ද එම තීරණයත් සමග ගෝඨාභය වටා ක්‍රමයෙන් රැස් වෙමින් සිටින…

රනිල්ට ගෞරවය හිමිවිය යුතුයි: මහින්ද සමරසිංහගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!

රනිල්ට ගෞරවය හිමිවිය යුතුයි: මහින්ද සමරසිංහගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!

2002-2004 වකවානුවේදී අගමැතිවරයා ලෙස කටයුතු කළ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රෝම ප්‍රඥප්තියට‍ අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා නොහැකි බවත් එහි ගෞරවය එතුමාට හිමිවිය යුතු බවත් පත්කළ මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කෙළේය. රෝම ප්‍රඥප්තිය අත්සන් කළ අවස්ථාවේදි රටවල් රැසක් ඒ සඳහා එකඟ වූවද රනිල් වික්‍රමසිංහ මහතා…