ජනාධිපති සමාව දිය යුත්තේ තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. – නීතිඥ සංගමය
නාධිපති සමාව දීමේ දී අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මත කළ යුතු බවත් අත්තනෝමතිකව සහ නොසැලකිය කරුණු මත නොකළ යුතු බවත් පසුගිය 25 ෙවෙනිදා රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීන්දු කර තිබේ. රැස්වීමෙන් පසු නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ————————————- ශ්‍රී ලංකාවේ අධිකරණ…
