නියම බෞද්ධකම මොකක්ද : බොරු ආගම් ප්‍රේමීන්ට මංගල කියා දෙයි !
ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය හරහා බෞද්ධ කටයුතු ව්‍යාපෘති වෙනුවෙන් මුදලක් වෙන්කළ මුදල් අමාත්‍යවරයා තමන් බවත් එසේ කටයුතු කළ තමන් සත්‍ය පැවසීම හේතුවෙන් කුණුහරපයෙන් බැන වැදීමට පිරිසක් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි අතර සර්ව ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීම වෙනුවෙන්…
