ජනාධිපති සමාව දිය යුත්තේ තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. – නීතිඥ සංගමය

නාධිපති සමාව දීමේ දී අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මත කළ යුතු බවත් අත්තනෝමතිකව සහ ‌නොසැලකිය කරුණු මත ‌නොකළ යුතු බවත් පසුගිය 25 ‌ෙවෙනිදා රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීන්දු කර තිබේ. රැස්වීමෙන් පසු නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ————————————- ශ්‍රී ලංකාවේ අධිකරණ…

|

තේරීම් කාරක සභාවට සාක්ෂි දෙන අය නොකිව යුතු දේ ගැන කලින්ම උපදෙස්

පසුගිය බ්‍රහස්පතින්දා උදේම අගමැති රනිල් අරලියගහ මැදුරේ සිය කාර්යාලයට පැමිණියේ එදින වැඩ අධිකම දිනයක් වු බැවිනි. සමෘද්ධි දීමනාව පවුල් ලක්ෂ 06කට අලුතින් ලබාදීමේ නිල උත්සවය අම්පාරේදී එදින පස්වරුවේ පැවැතිවීමට තිබු හෙයින් දිනක වැඩ කටයුතු උදේ වරුවේ සම්පූර්ණ කිරීමට අගමැතිවරයා කටයුතු සැලසුම් කොට තිබිණී. ඇමති දයා ගමගේ  ගේ අමාත්‍යංශය යටතේ සමෘද්ධි පවතින හෙයින් අදාළ නිල උත්සවය…

වඳ සැත්කම් දේශපාලනය- අනුර සූරියබණ්ඩාර

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට ගල් ගැසීමට පිරිසක් ඉදිරිපත් වී සිටි. ඒ ඔහු සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් කර ඇතැයි සිංහල ජාතිවාදය බොහෝ කලක සිටත්, මහින්ද රාජපක්ෂ වාදය මෑත කාලයේ සිට වපුරන දිවයින පුවත්පත වාර්තා කලාට පසුවය. දිවයින පුවත්පතින් පසුව වෛද්‍ය සාෆි මහතාට විරුද්ධ චෝදනාව සමාජගත කරන්නට ප්‍රබල ලෙස දායක වූ දෙදෙනෙක් සිටිති….

පාස්කු බෝම්බයේ ජනාධිපතිගේ කෙරුවාව ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් හෙළිවෙද්දී ගමරාළ ටීවී විකාශය කපයි..! කතානායකට පැමිණිලි කරයි. – ලංකා ඊ නිව්ස්

ලංකා ඊ නිව්ස් -2019.මැයි.30, පෙ.ව.10.10) පාස්කු බෝම්බ මාලාව පුපුරුවා හැරීමේ ඛෙදවාචකයේ දී ජාතික ආරක්ෂාවේ සිදුවූ අඩුපාඩු සහ අනතුර දැනුම් දී තිබියදීත් අනතුර වලක්වා ගැනීමට නොහැකිවූයේ මන්දැයි සෙවීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විශේෂ තේරීම් කාරක සභාවේ ප්‍රථම සාක්ෂි විමසීම ඊයේ (29) සිදුකෙරුණු අතර එහිදී ජාතික ආරක්ෂාව බිඳ වැටීමේ දී ජනාධිපතිවරයාගේ වගකීම් විරහිත භාවය හෙළිදරව්…

දුෂිත රාජපක්ෂ පාලනයට එරෙහිව සිරිසේන ජනාධිපති කරන්න වෙහෙසුණු අපට ශාපවේවා. – මහාචාර්ය සරත් විජේසුරිය

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ඊයේ(29) පැවසීය. “සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ…

ජාවාරම්කාර බෝම්බ – සම්පත් අමරසිංහ

පසුගිය දිනවල වෙළඳ ආයතන කිහිපයක් විසින් වෙළෙඳ දැන්වීම් කිහිපයක් ප්‍රචාරය කර තිබුණි. ඒ මගින් එම වෙළෙඳ සමාගම් උත්සාහ කර තිබුණේ තමන්ගේ ආයතන වලට මුස්ලිම්  සම්බන්ධතා නොමැති බව පාරිභෝගිකයනට කියන්නට ය.  ඊට අමතරව වෙසක් පොහොය දිනයේ  සිංහල බෞද්ධ වෙළඳ සමාගම් කිහිපයක් තමන් බෞද්ධ බව හුවාදක්වන දැන්වීමක් පළකර තිබෙන දක්නට ලැබුණි. බුද්ධ දර්ශනය සමග කවර අයුරකින්වත් නොගැලපෙන…

ගෝඨා හා රොබටෝ බ්ලේක්ගේ කුමන්ත්‍රණ ගැන වාසු හෙළිකරයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇමැති මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ. ‍බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැක සංකා මතුකරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ…

රිෂාඩ් බදියුදීන් – සිරිසේන රාජපක්ෂ

උදය ගම්මන්පිල මහතා කියන්නේ රිශාඩ්  බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යෝජනාව දිනුවත් පැරදුනත් දිනුම් බව ය. එකී ප්‍රකාශය යනු පෙනී යන්නේ බදියුදීන් ඇමතිවරයාට විරුද්ධවව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හුදෙක් විශ්වාසභංග යෝජනාවක් පමණක් නොව මහින්දවාදීන්ගේ තවත් එක්  දේශපාලන උප්පරවැට්ටියක් බවය. එකී විශ්වාසභංගය මාර්ගයෙන් මහින්දවාදීහු   අරමුණු කිහිපයක් එකවර ඉටු කරගන්නට උත්සාහ දරති ඉන් එකක්…

රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 22,000ක් – අගමැති

                යුද්ධයෙන් විනාශ උතුරු නැගෙනහිර ප්‍රදේශ දියුණු කිරීම සඳහා තල් සංවර්ධන අරමුදල ආරම්භ කළ බවත් වත්මන් රජය විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වගකීමක් ගෙන කටයුතු කරන බැවින් අයවැයෙන් වෙන් කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා නිසියාකාරව වියදම් කොට අවසන් කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල්…

ඒකාබද්ධය ආණ්ඩුව රකිනවා – ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව රැකගැනීමටය යනුවෙන් එල්ලවන චෝදනාව, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව දේශපාලනය තුළ මතුව ඇති විවිධ මත්මතාන්තර සහ අන්තවාදය පරාජය කිරිීමට ගත යුතු පියවර ආදිය පිළබඳ කතා කරමින් ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහා ඉවුරට එක් වේ. *අප්‍රේල් 21…

වෙසක් කූඩු හා පොලිස් කූඩු – සිරිසේන රාජපක්ෂ

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දිනවල කළහකාරි සිදුවීම් වලට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගනු ලැබූ 32 නෙක්ම මැයි 22 දා ඇප ලබා දෙනු ලැබිණ. සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තන්ට ඇප ලබාදීම නීතියටත් මානව හිමිකම් වලටත් අනුව සිදුවිය යුතු දෙයකි. ඒ පිළිබඳ සටහන තැබුවේ වෙනත් කරුණක් ගැන සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිවය. ඒ මෙසේය. සත්තික සත්කුමාර නමැති ලේඛකයෙක් මේ ලියන…

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

කිසිම රාජ්‍ය ආයතනයක අරාබි භාෂාව භාවිතයට ඉඩක් නොමැති බවත් ඒ පිළිබද චක්‍රලේඛනය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉතා ඉක්මනින් නිකුත් කරන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.ඒ මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී