රට අන්දන වැඩ -අනුර සූරියබණ්ඩාර
ඔබේ මව්බිම ඔබේම අදහස් ඇසුරින් ගොඩ නගමු සර්වජන ඡන්ද බලයට පමණක් දෙවෙනි ඓතිහාසික අලුත් අවස්ථාවක් ජාතිය හමුවේ නිර්මාණය කරමින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා රටේ සියලූ පුරවැසියන්ට සම අවස්ථා සලසන ගම සමග පිළිසඳරක්, අප්‍රේල් 2 සිට ජුනි 2 දක්වා දින 60කින් මුළු රටම ආවරණය කරන සංවාදශීලී ජනහමු දෙදහස් පන්සියයක්. ඉහත සඳහන් කළේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික්…
