බැඳුම්කර පචයෝ 2 – මාධ්‍යයට බොරු කියා ජනාධිපති කොමිසම ඉදිරියේ පච වු හැටි – සී ජේ අමරතුංග
බැඳුම්කර පචයන් යැයි අප හඳුන්වන මෙම කණ්ඩායම එම මහා බොරුව ගොඩ නැගුවේ ඒකාබද්ධ විපක්ෂය කියාගෙනය. එහි දී කළ ප්‍රධාන කාර්යයක් නම් බැදුම්කර ගනුදෙනුවේ දී විශාල වංචාවක් සිදු වු බව සමාජ ගත කිරීමයි. ඒ ඔවුන් පොලී අනුපාත ඉහළ ගිය හා වෙනත් කතා කියමින් රටට ට්‍රිලියන ගණනක් පාඩුවක් සිදු වු බව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. එසේ කළේ…
