ජවිපෙ ඇතුලතින්ම දියවෙමින් පවති – රටේ රාළ
|

ජවිපෙ ඇතුලතින්ම දියවෙමින් පවති – රටේ රාළ

ලංකාවේ ඉතිහාසයේ තිබුණ සංවිධානාත්මක පක්ෂය මොකද්ද කියලා ඇහුවොත් ඉස්සර ගොඩ දෙනෙක් කියන්නේ ජවිපෙ කියලා.පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ ගෞරවය කවුරුත් ජවිපෙට දුන්නා.එදා ඡන්ද සංඛ්‍යාවෙන් කුඩා උනත් ජවිපෙට වඩා ඡන්ද සංඛ්‍යාවෙන් ලොකු පක්ෂවලට වඩා ලොකු වැඩ කරන්න පුළුවන්කම ජවිපෙට තිබුණා.ඒවා හොඳද නරකද කියන එක වෙනම කතාවක්.හැබැයි ඒ සංවිධානාත්මක බව ජවිපෙට හැර වෙන පක්ෂයකට තිබුණේ නෑ. මේකට…

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා
| |

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ…

මහේෂිගෙන් ඔබ්බට දකිමු – රටේ රාළ.
|

මහේෂිගෙන් ඔබ්බට දකිමු – රටේ රාළ.

මේ වෙනකොට අපේ රෝහල් පද්ධතිය ඇතුලේ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වෙලා තියනවා.ඒ නොසන්සුන්තාවය රෝගීන්ගේ පැත්තෙන් වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පැත්තෙනෙත් වාර්තා වෙනවා.රෝගීන්ගේ පැත්තෙන් දිගටම දුක්ගැනවිල්ලක් තිබුණ.ඒක මේ ආණ්ඩුවේ කාලයට විතරක් සීමාවුන එකක් නෙවෙයි.හැබැයි රෝහල් පද්ධතිය ඇතුලේ තිබුණ ඖෂධ හිඟය උග්‍රම තැනට එන්නේ මාලිමා ආණ්ඩුව යටතේ. ඒ වගේම රෝහල් පද්ධතිය ඇතුලේ නිතර නිතර සිද්ධවුන වැඩවර්ජන ගැනත් රෝගීන්ගේ…

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි… – ඉකොනොමැට්ටා
| |

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි… – ඉකොනොමැට්ටා

තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි. වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම…

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා
| |

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා

ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්. “ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා.” මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. එය නිවැරදියි. නමුත් ඒ නිසා ලංකාවට…

ඇමරිකාවෙන් 30%ක බද්දක්! – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවෙන් 30%ක බද්දක්! – ඉකොනොමැට්ටා

ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10%ක බද්දකින් ලංකාවට විශාල බලපෑමක් සිදු නොවන නමුත් බදු අනුපාතය ඊට වඩා වැඩි වුවහොත්…

“අපේ බයියන්ගේ” රටේ “දේශපාලන බයිවාදය” – සී ජේ අමරතුංග
|

“අපේ බයියන්ගේ” රටේ “දේශපාලන බයිවාදය” – සී ජේ අමරතුංග

  බයියන් ලෙස ඇතැම් පිරිස් හැඳින්වීමේ තත්ත්වයක් දේශපාලන කතිකාවට එක් ව ඇත. බයියන් සහ ටෝයියන් ලෙසත්, ඊට වෙනස් ආකාරයෙනුත් විවිධ දේශපාලන පක්ෂ,ව්‍යාපාර සහ කණ්ඩායම් පිළිබඳව සඳහන් කරනු දක්නට ඇත. ඇතැම් විට පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන් ම උප කුලක ලෙස ද ඇතැම් හැඳින්වීම් දක්නට ලැබෙයි. බයියන්ට අමතරව ජෙබයියන්, සජබයියන් සහ ටොබයියන් ලෙස ද හඳුන්වන අවස්ථා ඇත. එම…

එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග
|

එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග

  චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහභාගී වීමත් එහි දී විමසු ප්‍රශ්නවලට ඔහු නොගැළපෙන පිළිතුරු ලබා දීම සහ එහි දී ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුව ප්‍රදර්ශනය වීමත් සම්බන්ධයෙන් විශාල මාධ්‍ය කතිකාවත් ඇති වී තිබේ. සමහරු ප්‍රශ්න කරන්නේ තමන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නැති බව දැන දැන ම මෙබඳු ජාත්‍යන්තර සමුළුවකට සුනිල්…

රට නොහදා පක්ෂය හදන්නට යෑමේ විපාක
| |

රට නොහදා පක්ෂය හදන්නට යෑමේ විපාක

  ජාතික ජන බලවේගය නැතහොත් මාලිමාවේ ආණ්ඩුව පසුගිය කාලයේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් සිදුකොට නැති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා . විපක්ෂයේ විවේචකයින් කියන්නේ රට එක තැන නැවතුනු තත්ත්වයක් තිබෙන බව යි. ඇත්ත වශයෙන් ම රජය කළ කැපී පෙනෙන වැඩක් දක්නට නැහැ . මාලිමා ආණ්ඩුව රටේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකොට නැති…

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද? – ඉකොනොමැට්ටා
| |

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද? – ඉකොනොමැට්ටා

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. “බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි” කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව සුබ පෙර නිමිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නැහැ. මේ වැඩි වෙන්නේ ආර්ථික…

මාලිමාව එක්ක දැන් නං විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා | Chinthana Dharmadasa
|

මාලිමාව එක්ක දැන් නං විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා | Chinthana Dharmadasa

මාලිමාව එක්ක දැන් නං මට විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා. සජබෙත් එක්කයි තොන්ඩමන් එක්කයි පිල්ලෙයාන් එක්කයි සංධාන ගහන්න පුළුවන් කියන්නෙ තවදුරටත් ජවිපෙ කල්ට් දේශපාලනය අහවරයි කියන එක. බලය වෙනුවෙන් දේශපාලන මතවාද දූෂන ඕන එකක් පැත්තකට දාලා ඩීල් එකක් ගහන්න පුළුවන් කියන එක. ඒක තමයි පරිණත දේශපාලන පක්ෂයක් කියන්නෙ.. විවෘත බැරි නං රහස්…