ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග
| |

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ. ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු රටවලට සියයට 10 ක් සහ බොහෝ රටවලට අමතර විශාල බදු නියම කොට තිබේ. එයින් චීනයට කළ බදු වැඩිකිරීමට චීනය ද ප්‍රති…

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි! – ඉකොනොමැට්ටා
| |

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි! – ඉකොනොමැට්ටා

අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා. රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක…

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග
| |

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම තමන් මුහුණ දෙන අර්බුද සඳහා විසදුම් සොයන්නට පටන්ගෙන තිබේ. බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ ආර්ථිකය යන්තම් ස්ථාවර කරගත් ශ්‍රී…

තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ I ඉකොනොමැට්ටා
| |

තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ I ඉකොනොමැට්ටා

ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන් හිතන්නේ මේ බදු වැරදි සහ අසාධාරණ බවයි. එහෙම කියන්නේ සහ හිතන්නේ අනෙක් රටවල් වල පැත්තෙන් බලලා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් මේ වගේ බදු නිසා අකාර්යක්ෂමතාවය ඉහළ යන බව පෙන්වා දෙන්න අපහසු…

ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්තිය – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්තිය – ඉකොනොමැට්ටා

ඇමරිකාව විසින් ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත සැලකිය යුතු තරම් ඉහළ බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ අය කෙරෙන බදු අනුපාතය තීරණය වන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රට කුමක්ද යන්න මතයි. රටින් රටට බදු අනුපාතික වෙනස් වෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට සිදු කෙරෙන අපනයන මත අප්‍රේල් 5 දින සිට 44%ක අමතර බද්දක්…

එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු – දුලාන් දසනායක
|

එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු – දුලාන් දසනායක

එස්.එම්. රංජිත් හිටපු මහ ඇමතිවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල ශාන්ති චන්ද්‍රසේන මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 16ක සිරදඩුවම් නියම කිරීම දූෂණයට විරුද්ධ ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් ය. දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන් ලැබීම දූෂණ මර්ධන ව්‍යාපාරය ලැබූ ජයකි. දූෂණ මර්ධනය පක්ෂ දේශපාලනයට එහා ගිය පුළුල් මහජන ව්‍යාපාරයකි. අල්ලස් කොමිසමට අති විශාල බලයක්ද…

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

1971 කැරැල්ලට සහභාගි වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි. පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ කටයුතුවල යෙදීමට අවශ්‍ය ගමන් යාමට වෙනත් ක්‍රමයක් නොමැතිම නම් මුදල් වියදම් කළ හැකිය. එහෙත්, යම් ගමකට ගිය පසු ආහාර සහ…

රෝහණ විජේවීර ඝාතන පරීක්ෂණයක් නොඉල්ලීමේ අභිරහස – සී ජේ අමරතුංග
|

රෝහණ විජේවීර ඝාතන පරීක්ෂණයක් නොඉල්ලීමේ අභිරහස – සී ජේ අමරතුංග

  බටලන්ද ජනාධිපති කොමිසන් සභා වාර්තාව ගැන විවාදය සමග බොහෝ දෙනා මතුකළ ප්‍රශ්නයක් වුයේ එබඳු වධ කඳවුරු ගැන සහ ජවිපෙ නායකයින් අත් අඩංගුවට ගෙන මරා දැමීම ගැන විධිමත් පරීක්ෂණ ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා නොකළේ කුමක් නිසා ද යන්න යි. බටලන්ද කොමිසම පත්කරන ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ දේශපාලන වුවමනාව නිසා ය. ඒ ගැන හෝ වෙනත්…

මාලිමාව සමග මාස හයක් | අජිත් පැරකුම් ජයසිංහ
|

මාලිමාව සමග මාස හයක් | අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ.අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ඒ සමගම රජයේ වැය බර වැඩි වෙනවා. ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීම බරපතල අභියෝගයක්. බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට…

ලාල් කරන කතාව හරි | Chinthana Dharmadasa
|

ලාල් කරන කතාව හරි | Chinthana Dharmadasa

 අද බුකිය පුරා දුවන ලාල්ගේ කතාව. ඇත්ත කතාවක් විතරක් නෙමෙයි ඒක දේශපාලනික උපායමාර්ගික කතාවක්. මාලිමාවෙ බහුතරයට ආමන්ත්‍රණය කරන කතාවක්. ජවිපෙ කියන්නෙ සීයට තුනයි. ලාල්ලා ආන්ඩුව ගත්තෙ ඒ සීයට තුනෙන් නෙමෙයි. සීයට හැට එකක් වුනේ ඊට පිටින් එකතු වුනු කට්ටිය හින්දයි. ඒ කියන්නෙ විවෘත ආර්තිකය පිලිගන්න, නව ලිබරල් ප්‍රතිපත්ති දරන, අයිඑම්එෆ් එකත් එක්ක යන්න ඕන කියන…

බටලන්ද රිවස්ද? – රටේ රාළ.
|

බටලන්ද රිවස්ද? – රටේ රාළ.

අනුර – ජවිපෙ – මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ ඇදපු හැම දේශපාලන තුරුම්පුවක්ම පොඩ් කොලවලින් කැපිලා ගියා.පහුගිය දවස්වල ටිල්වින්ලා,බිමල්ලා ඉස්මුදුනේ තියාගෙන කෑගහපු බටලන්ද කොමිෂන් වාර්තාවත් ආණ්ඩුවට දැන් පාරාවලල්ලක් වෙලා.බටලන්ද කොමිෂන් වාර්තාව සභාගත කරලා,නීතිපතී දෙපාර්තමේන්තුවට යවලා,රනිල්ගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා, රනිල් හිරේ යවනවා කියලා වහසිබස් දොඩවපු ජවිපෙ දැන් ඒ ගැන සද්ධ නෑ. බටලන්ද වධකාගාරයේ වධ බන්ධනවලට…

ධනවාදය හා ආරක්ෂණවාදය – ඉකොනොමැට්ටා
| |

ධනවාදය හා ආරක්ෂණවාදය – ඉකොනොමැට්ටා

සංසන්දනය සඳහා 2023 වසර ගත්තොත්, ලෝක බැංකු දත්ත අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 82,769ක්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ එම වසරේදී (හෝ ආසන්න වසරකදී) ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමක් පැවති රට නෙමෙයි. තවත් රටවල් දහයක් පමණ මේ ලැයිස්තුවේ ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා. නමුත් ඒ “රටවල්” වලින් බාගයක් පමණම ලක්ෂයකට අඩු ජනගහණයක් ඉන්න කුඩා…