ත්‍රස්තවාදීන්ට ගැලවෙන්න බැරි නීති අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ප්‍රතිත්‍රස්ත පනත ගැන ඇති වී තිබෙන පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ව හා එහි ඇති වැදගත්කම පිළිබඳ ව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමඟ කළ තුළනාත්මක සාකච්ඡාවකි. • නව ත්‍රස්තවාදී පනතක අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද‍? මුලින් ම කියන්න ඕන කාරණය තමයි අද ලෝකයේ හැම තැනක ම ත්‍රස්තවාදය විශාල ප්‍රශ්නයක් බවට පත්…

කිරිඇල්ලගේ ලිපිය සහ කියවන විට ලිවීම – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

2019 මැයි 4 වෙනිදා පුවත්පත් බොහොමයක මුල් ප්‍රවෘත්තීයෙන් කියා තිබුණේ ලක්ෂ්මන් කිරිඅල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පොලිසිය කඩා පැන්න බවයි. හේතුව වශයෙන් සඳහන් කෙරුණේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් රාජ්‍ය විරෝධී වචන සමග ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වචන ඇතුළත් ලිපි 639 ක් සමග කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට සිද්ධියක් ගැන පරීක්ෂා කරන්නට පොලිසිය…

පාසල්වල ආරක්ෂාව – සිරිසේන රාජපක්ෂ

2019.05.06 සදුදා වසරේ දෙවන පාසල් වාරය 6 ශ්‍රේණියෙන් ඉහල සිසුන් සදහා ආරම්භ කරන ලදී. එහෙත්  2019.05.04 ඉරිදා රාත්‍රී 10.00 රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය අතරතුර ගුරු සංගම්, බෞද්ධ භික්ෂූ නියෝජිතයන් කිහිපදෙනෙකු කියන්න ට යෙදුනේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරන තුරු පාසල් නැවත ආරම්භ නොකළ යුතු බව ය. අප්‍රේල් 21 සිදුවීම්වලින් පසුව සති දෙකක් ගෙවන තුරුත් රටේ ආරක්ෂාවට තර්ජනයක්…

|

අසමත්ය එහෙත් නැගිටිය හැකිය – නිශාන්ත කමලදාස

කිසිදු වරදක් නොකළ මිනිසුන් හා දරුවන් තොග ගණනින් මරා දමන විට ප්‍රදර්ශනය වන්නේ අපේ අසමත්භාවය ය. අසමත් වී ඇත්තේ කුමක් ද? කවුරුන් ද? පළමුව ආගම් ය. මේ සිද්ධිය තුළ පැහැදිලිව ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමකි. එය සිදුව ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවාලය ද ඔවුන්ගේ හිස මත කඩා වැටී තිබෙන්නේ…

ගෝඨාගේ ත්‍රස්ත මර්දන යෝජනා විහිළුවක්: හමුදා ප්‍රධානීන්ට හිනා ගිහින් !

පාස්කු ඉරිදා ප්‍රහාරය වැන්නක් යළිත් ඇති නොවීමට යෝජනා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේන වෙත ඉදිරිපත් කළ වාර්තාව වත්මන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මෙම වාර්තාව විපක්ෂ නායක විසින් ජනාධිපති සිරිසේන වෙත ලබාදී ඇත්තේ පසුගිය 03 වනදා වන අතර ඒ සකස්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු…

ජාතියේ මළගම ගෝඨාභයට මංගල්‍යයකි – ගාමිණී වියන්ගොඩ

අඩුම වශයෙන්, ඝාතනයට ලක්වූ මිනිසුන් හඳුනාගෙන ඔවුන්ගේ සිරුරු භූමදානය කරන තෙක්වත් එ් මළමිනීවලින් පටු වාසි ගැනීමට බැලීමෙන් වැළකී සිටීම ශිෂ්ට සමාජයක පිළිගත් සිරිතයි. ඊටත් වඩා, යම් ව්‍යසනයකින් වැඩිම වාසි ලබන්නා තමා බව ව්‍යංගයෙන් හෝ හෙළිදරව් වීම නිසා, එකී ව්‍යසනයේ කර්තෘකත්වයෙන් කොටසකුත් තමන්ට බැර වීමට ඉඩ ඇතැයි කෙනෙකු තේරුම් ගැනීම, බුද්ධිමත්භාවයේ ලක්ෂණයකි. ඒ කියන ගුණාංග දෙකම…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ජනපති භාර ගත යුතුයි- නාමල් රාජපක්ෂ

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ජනාධිපතිතුමා භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා NDTVවෙත ප්‍රකාශ කර ඇත https://twitter.com/i/status/1124200427849908224

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමැතිකම දෙන්නේ නෑ – ජනපති දැඩි තිරණයක

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය හෝ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ලබා නොදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැඩි තීරණයක සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික‍්‍රම ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පස් දෙනෙක් පසුගියදා ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබුණි. එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරයාට පවසා ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යාංශය හෝ…

ආගමික අන්තවාදය පෝෂණය කලේ ගෝඨාභය රාජපක්ෂයි – චමීර පෙරේරා

ඉස්ලාම් අන්තවාදය හා බෞද්ධ අන්තවාදය පමණක් නොව ක්‍රිස්තියානි මූලධර්මවාදය ඇති කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය. චමීර පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. ඉස්ලාම් අන්තවාදයට සහය දෙන අතරේ බොදු බල සේනා වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන සඳහා ගෝඨාභය…

වඳ පෙති මිත්‍යාව …. – වෛද්‍ය මංජුලා රත්නභාරතී

වඳ පෙති තොගයක් අහු උනා කියලා සංවාදයක් මේ දවස්වල පැතිරෙන නිසා මං දන්න ටික ලියනවා කියලා හිතුවා.   මගේ වෛද්‍ය අධ්‍යාපන කාලය තුල හො වෘත්තීය දිවිය තුල කිසිම දිනක වඳ පෙති ගැන අසා හෝ දැක නැත. උපත් පාලන පෙති කියා දෙයක් කාන්තාවන්ට ඇති අතර එවා වල හෝමෝන විවිධ මාත්‍රාවෙන් ඇත. එක් වරක් කෑමට එක් කර…

බෝම්බ ප්‍රහාර පිළිබඳව ජනපති කළින්ම දැනගෙන සිටියා – සුමන්තිරන්

පාස්කු ඉරු දින සිදුකරන ලද ප්‍රහාර පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළින්ම දැනගෙන සිටී බවත් නමුත් ඒ පිළිබඳව කිසිඳු පියවරක් නොගෙන පිටරට සංචාරයේ යෙදී සිටීම තමා තරයේ හෙළා දකින බව දෙමළ ජාතික සංධානයේ පා.ම. එම්.ඒ. සුමන්දිරන් මහතා තමන්ගේ යාපන නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පවසා ඇත. හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති යන අය…

|

විජිත් විජයමුනිගේ පුතාගේ විවාහය අරලියගහ මැදුරේ

ත්‍රස්ත ප්‍රහාරයෙන් රටත් අරලියගහ මන්දිරයත් කම්පනයට සහ ශෝකයට පත්ව තිබුණත් පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවෙන් කොටසක් ක්ෂණික මංගලශ්‍රීයකින් බැබලෙන්නට විය. ඒ විජිත් විජිතමුණි සොයිසාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය එහි පැවැත්වීමට ක්ෂණික තීන්දුවක් ගෙන තිබූ බැවිනි. අගමැතිවරයා එදින උදයෙන්ම එහි පැමිණියේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එම උත්සවයට එක්වීමට සිටි බැවිණි. “බෝම්බ අස්සෙ මගුලුත් වෙනවා. දැන්…