Similar Posts
වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා ‘වද සත්කම් කළා’ යැයි ව්‍යාජ චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID යේ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මාසයක් පමණ රදවාගෙන සිටි එම වෛද්‍යවරයා සහ ඔහුට නැගුණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්…
කූඹින් ලවා ගල් අද්දවන වෑයම – අනුර කේ එදිරිසූරිය
ගෝඨා ගෝ ගම අරගලයට දින පනහක් පිරුණි. අරගලය විසින් ඉල්ලා සිටින වෙනස සිදු කරන්නට ආණ්ඩුව තැත් කරන බව පෙනෙන්නට තිබෙන නමුත් එය ඉටුකර ගත හැකිද එසේම අවංක උත්සාහයක්ද යන සැකය පවතී. ගාලු මුවදොර උද්ඝෝෂණය තීව්ර කළ එක් හේතුවක් වශයෙන් වත්මන් ආර්ථික අර්බුදය පැවතියද අරගලය විසින් ඉල්ලා සිටින වැදගත්ම සහ බලගතුම වෙනස වන්නේ පවතින ප්රජාතන්ත්රවාදී අවකාශය…
පටු අවස්ථාවාදයට යට නොවෙමු – භාතිය බරුකන්ද
ඉතාම පැහැදිලි නෛතික සීමා කිරීම් තිබියදී පවා තම පටු හා අවස්ථාවාදී වුවමනා එපාකම් හා අවස්ථාවාදී පටු න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ අති බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා උගුලක සිර කිරීමට ඇතැම් කල්ලි හා කණ්ඩායම් ගන්නා මේ අනීතික හා සාවද්‍ය ප්‍රයෝග ගැන ජනතාව වඩාත් සංවේදී විය යුතුය. “නීතිය නොදැන සිටීම…
පිළිම වහන්සේලා සහ වෙනත් වහන්සේලා – අනුර සූරියබණ්ඩාර
රුපියල් ලක්ෂ 32ක බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා රේගුවේ සිරවී තිබුණු බෝධිසත්ව පිළිම සහ බුද්ධ ප්‍රතිමා විසිනමක් සහ තුන් සූත්‍රය සහිත අධිතාක්ෂණික උපකරණ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාගේ මැදිහත් වීමෙන් රේගුවෙන් නිදහස් කර විහාරස්ථාන වෙත බෙදා දුන් බව 2018 මැයි 22 පුවත්පතක් වාර්තා කර තිබුණි. එකී පුවත්පත් වාර්තාවට අනුව ජනාධිපතිවරයා පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ,කතානායක…
ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය
ජාතික වෙරළ සංරක්ෂණ දින උත්සවය පසුගියදා ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙරළ තීරය පිරිසුදු කිරීම හා සමුද්‍ර සම්පත් සංරක්ෂණය සඳහා වූ සතියක ක්‍රියාකාරී වැඩසටහන ආරම්භ කරමින් දඩල්ල වෙරළතීරය පිරිසිදුකොට ජනතා අයිතියට පත්කිරීම ජනාධිපතිතුමා අතින් එදින සිදුවුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නගන වෙරළ පිරිසිදු කිරීමේ හා සමුද්‍රිය සම්පත් සුරැකීමේ වැඩසටහන දිවයින වටා වෙරළ…
ස්මාර්ට් මැතිවරණ ප්රචණ්ඩ කි‍්‍රයා ; ජාතික ජන බලවේගයට මොකද වුණේ ගෝඨාභය කරන්නේ ජන බලවේගය කියපු දේවල්ද…
මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදු නොවූ බවට විවිධ පාර්ශව අදහස් ප්‍රකාශ කරමින් සිටිති. නමුත් ජවිපෙ නායකයා කියා සිටින්නේ මෙවරත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදු වූ බවත් එය සිදුවූයේ ‘ස්මාර්ට්’ ආකාරයෙන් බවත්ය. ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලදීද මේ සම්බන්ධයෙන් අවධානයට ලක්විය. ”මීට කලින් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදුවුණා ආකාර කිහිපයකට. ගෙවල්වලට…
