|

තාත්තට බැරි වුණාට මම ජනාධිපති වෙනවා – නවීන් දිසානායක

මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයෙක් බිහිවෙලා නැහැ. උඩරටින් බිහිවෙන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණි දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ ගන්නවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි. තවදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේ ද පැවසීය. උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි…

|

යහපාලන පොරොන්දු ඉටුකළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – මනෝජ් රූපසිංහ

   2015 අගෝස්තු මාසයේ පිහිටුවනු ලැබූ යහපාලන රජය සිය මැතිවරණ ව්‍යාපාරයේ දී වැඩියෙන්ම ආමන්ත්‍රණය කරනු ලැබුවේ තරුණ පිරිසටය. තරුණ පිරිස ද එම දේශපාලන ව්‍යාපාරයට ආකර්ෂණය වී යහපාලන රජය ගෙන ඒමට කැපවීමෙන් යුතුව වැඩකටයුතු කළහ. යහපාලන රජය තරම් ස්වාභාවික විපත්වලට මුහුණ දුන් රජයක් තවත් නැතිතරම්ය. එක දිගට දිගු කලක් වර්ෂාව නැතිවීමෙන් ඇති වූ නියගය ය. ඉන්පසු…

|

ලංකාවේ රැඩිකල් උගතුන්ට – නිශාන්ත කමලදාස

අටපාස් ආමිකාරයකුගෙන් ලිපියක්… ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකරයකුගෙන් ලිපියක්’’ යන මැයෙන් සංසරණය වූ ලිපියක් අප අතට පත් විය. ඒ ලිපිය එක්තරා අතකට අප විසින් දිගින් දිගට මේ දීපන කොළම තුළ පළ කරන ලද මතවාදයන්ට කරන අභියෝගයක් නිසා ලිපිය ඒ අයුරින්ම පළ කරමින් ඊට උත්තර බැඳිය යුතු යැයි සිතුවෙමි. පහත පළවන්නේ එම ලිපිය ය. වරහන් තුළ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ – කුමාර වෙල්ගම

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ක්‍රියාකාරීව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළොන්නාවේ කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව පක්ෂ කාර්යාලය විවෘත කිරීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී සිදු…

මහින්දට මන්ත්‍රීකමත් නැතිවෙයි? : මෛත්‍රී යලි ගේමකට සැරසෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පක්ෂ සම්මේලනයේදී එහි නායකයත්වය බාරගතහොත් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ සැලැසුමක් ඇතැයි වාර්තා වේ. මහින්ද මහතා පොහොට්ටුවේ නායකත්වය ලබාගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී යා හැකි බැවින් මේ තීන්දුව ගැනීමට ශ්‍රීලනිප…

| |

මහින්දට උගන්නන්න ගිය ගොටාගේ කට්ටියට , සජිත් උස්සන්න ගිය අයට සිදුවුණු දේ

ගෙවීගිය සතිය තුල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියිට පත් කිරීම අගමැතිවරයා අතින් සිදු කෙරින. එහිදී හංවැල්ල ප්‍රදේශයේ කඩ කාමර 50 ක් හා පොදු වෙළඳ සංකීර්ණය, ක්‍රීඩා පිටිය මෙන්ම අලුතින් කාපට් කළ මාර්ග ජනතා අයිතියට පැවරිණ. සාලාව පිපුරුමට අදාල ඉතිරි වැඩකටයුතු නිම කිරිමේ පදනමද එහිදී දැමිණ. එම කටයුතු නිම කිරීමට ඇමති චම්පික රණවක විශාල…

කාදිනල් තුමාගේ හඬ කාගේද? – සිරිසේන රාජපක්ෂ

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවපිටිය සහ කොච්චිකඩේ දේවස්ථාන පිළිසකර කිරීමෙන් පසුව සත් ප්‍රසාද ගන්වමින් මැල්කම් රන්ජිත් හිමියන් කල කතාවේ ඇතැම් කරුණු ආන්දෝලනයකට ලක්ව තිබේ. එහිදී උන් වහන්සේ කල ඇතැම් ප්‍රකාශ බුද්ධියට වඩා ආවේගයට මුල්තැන දී කල බව පෙනේ.  එහිදී උන්වහන්සේ කල එක ප්‍රකාශයක් වන්නේ ශක්තිමත්ව තිබු බුද්ධි අංශ විනාශ කල බවයි. බුද්ධි අංශ දුර්වල කළේය…

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ වතගොත – මනෝජ් රූපසිංහ

වත්මන් ජනාතිපතිවරයාගේ ධුර කාලය අවසන් වීම දිනෙන් දින ළඟාවත්ම ජනාධිපතිවරණයකට නාම යෝජනා කැඳවීමේ දිනය ද ආසන්න වෙමින් පවතී. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ නොවැම්බර් 15 වන දිනත් දෙසැම්බර් 07 වන දිනත් අතරතුර දිනක දී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි. එහෙත් මේ වන විට කිසිම දේශපාලන පක්ෂයකට තම…

රන්ජන් ඔබ හරි – සම්පත් අමරසිංහ

මේ දවස්වල බුද්ධ ශාසනයට බෞද්ධ භික්ෂුන් වහන්සේට රටේ පාලකයන් විසින්ම පහර දෙන්න පටන් අරන් තියෙනවා. ඒක පටන්ගත්තෙ උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇත්පැටවෙක් අනවසරයෙන් පංසලේ තියාගෙන හිටිය කියල අත්අඩංගුවට අරන් හිරේ දාලා. ඒ තුළින් බෞද්ධයා අවමානයට ලක් කළා. ඒ නඩුවෙන් උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේ නිදොස් කොට නිදහස් කළා. තවුහිද් ජමාත් කියන පසුගිය අප්‍රේල් 21 වනදා මිනීමරපු සංවිධානයේ…

වෙන්ඩ ශ්‍රීමත් වෙන්ඩ ආර්යා – අනුර සුරියබණ්ඩාර

2020 ජනාධිපතිවරයා රේස් තරඟයේ ඉදිරියෙන්ම දුවනන්නන් දෙදෙනා වශයෙන් සජිත්  ප්‍රේමදාස යන දෙදෙනා මේ වනවිට කැපී පෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට සුදානම් වන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්ෂාව දිය යට එබූ බැලුම් බෝලයක් මෙන් පැවතියද මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයත් සමග එම බලාපොරොත්තුව කරලියට පැමිණි බව විශ්වාස කරන්නට පුළුවන.එම රංගනයේ අලුත්ම…

|

විද්වතුන්ට මග හැරෙන ඡන්දයේ භූමිකාව – නිශාන්ත කමලදාස

ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා අපේ සටන අවසන් වූයේ පූර්ව අවසන් වටයට හෝ තරග කරනු ඇතැයි තිබූ අපේ බලාපොරොත්තු සුන් කරමිනි. සාෆි වෛද්‍යවරයාට එරෙහි සටනට ද පිට පොට ගසාගෙන පැමිණි අපේ කණ්ඩායම ඒ වේගයෙන් ම පල්ලම් බැස ගියේ අවසානයේ අවසන් පරීක්ෂණයට කිසිවකු ඉදිරිපත් නොවෙමිනි. හැම සටනකින්ම පරදින්නට අපට බැරි ය. අප ඇඟිලි ගැන ගැන ඉන්නේ ඊළග…

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08වැනිදා අවසන් වන බව ඉතාම පැහැදිලි කරුණක් – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මේ වනවිට ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් කතාබහක් මතුවෙලා තිබෙනවා. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුර කාලය වන්නේ වසර 06ක්. ඒ වගේම එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට අසීමිත බලතල ප‍්‍රමාණයක් තිබෙනවා. එම අසීමිත ඒකාධිපති බලතල සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා තමයි 19වැනි සංශෝධනය ගෙනාවේ. ඒ සඳහා ප‍්‍රගතිශීලී බලවේග විශාල පිරිසක් මැදිහත් වුණා. එම නිසා…