හානි පූර්ණයෙන් සංහිදියාවට – නිශාන්ත කමලදාස
පසුගිය සතියක දෙකක කාලයේ යුද්ධයෙන් හා කැරලි කෝලාහලවලින් විපතට පත් ජනතාවට හානි පූර්ණය කිරීම සඳහා පනතක් ගෙනා බව ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණු අතර ඒ වකවානුවේ ම තවත් මාධ්‍ය ගණනාවක දක්නට ලැබුණේ කොටින්ට වන්දි ගෙවීමට පනතක් ගෙනා බව ය. මේ පනත් “දෙක ම“ එක ම වකවානුවේ ගෙනා බවක් ඒ මාධ්‍ය වාර්තා බැලූ විට පෙනෙන්නේ ය….
