පක්ෂ අතර අර්බුද තිබුණත් එය රටේ ඉදිරි ගමනට බාදාවක් නොකරගත යුතුයි – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

පක්ෂ අතර අර්බුද තිබුණත් එය රටේ ඉදිරි ගමනට බාදාවක් නොකරගත යුතුයි – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය ආසාර්ථක වීමත් සමඟම ඔවුන් කියන්න පටන් ගත්තා, රට කඩාවැටිලා තවත් බලාසිටියොත් මේ රට ගොඩගන්න බැරිතරමට කඩා වැටෙනවා. වහාම පවතින ආණ්ඩුව වෙනස් කර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි කියලයි. ඒ රටේ ජනතාවගේ හඬද? එහෙත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ හඬද? ඒකාබද්ධ විපක්ෂයේ අය දැන් ටික කාලයක ඉඳලම කියන්නෙ මේ පෝයට ආණ්ඩුව පෙරළනවා, ඊළඟ පෝයට ආණ්ඩුව පෙරළනව කියලයි….

නීතියේ උභතෝකෝටිකය -නිශාන්ත කමලදාස

නීතියේ උභතෝකෝටිකය -නිශාන්ත කමලදාස

නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ යහපත් මිනිසුන් ඉන්නා රටක ය. ඒ කොතරම් යහපත් නීතියක් තිබුණ ද එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින් ලද හැකි දෙයක් නැති බැවිනි. එහෙත් යහපත් මිනිසුන් ඉන්නා රටකට එහෙමකට නීතියක් අවශ්‍ය වන්නේ ද නැත. මේ උභතෝකෝටිකය සහිත අදහස මා ගත්තේ මිත්‍රයකු ගේ මූණු පොතෙනි. ඔහු විසින් විමසනු ලැබුවේ වෙනත් වචනවලින් මේ ප්‍රශ්නය ම…

ආණ්ඩු පෙරළීමේ පම්පෝරිය

ආණ්ඩු පෙරළීමේ පම්පෝරිය

යහපාලන ආණ්ඩුව පෙරළා බලය ඩැහැ ගැනීමට මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂය දරන උත්සාහය අවසාන වන පාටක් දැකිය නොහැක. ආණ්ඩුව පෙරළීමේ අරගලයට මේ වනවිට යහපාලන ආණ්ඩුවෙන් කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනකුද එක් වී ඇත. යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගැනීමේ සටන ඒකාබද්ධ විපක්‍ෂය පටන් ගත්තේ අද ඊයේ නොවේ….

ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ජනතාවට ලැබුණු ලොකුම සහනයක්  ඒකෙ අගය දැනෙන්න ඒ නිදහස නැතිවෙන්න ඕන.   මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ජනතාවට ලැබුණු ලොකුම සහනයක් ඒකෙ අගය දැනෙන්න ඒ නිදහස නැතිවෙන්න ඕන. මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

ඒකාබද්ධ විපක්ෂ හා ආණ්ඩු විරෝධි කණ්ඩායම් කියනවා රට ඉවරයි. ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි කියලා. වහාම මේ ආණ්ඩුව වෙනස් කරලා බාරකාර ආණ්ඩුවකට ගොස් මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා හඬකුත් නගනවා. රටේ ජනතාවගෙන් එවන් විරෝධයක් තියනවද? සිරිමාවෝ ආණ්ඩුව 1977 පරාජය කර ජේ.ආර්. ආණ්ඩුවක් පිහිටුවන විට සිරිමා‍ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තිබුණෙ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරි 15…

ජොන්ස්ටන්ගේ නඩුවෙන් පසු සනීපද? – සම්පත් අමරසිංහ

ජොන්ස්ටන්ගේ නඩුවෙන් පසු සනීපද? – සම්පත් අමරසිංහ

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සතොස නඩුවෙන් නිදහස් වී තිබේ. තනිවම නොවේ තවත් චූදිතයන් දෙදෙනකුද සමගිනි. ඔහුගේ නිදහස්වීම සම්බන්ධව මහින්ද හිතවතකුවන මගේ මිතුරකු මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වා තිබුණේ යහපාලන ආණ්ඩුව ජොන්ස්ටන් ප්‍රනාන්දුව පැටලු බොරු නඩුවෙන් ඔහු නිදහස් වී ඇති බව කියමිනි. ජොන්ස්ටන් සම්බන්ධ නඩුව මෙහෙයවනු ලැබුණේ මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් F.C.I.D. ය විසිනි. F.C.I.D. ය ආරම්…

පැරකුම් යුගයෙදි අන්තර් ජාතික වෙළඳාම නිසා ලංකාව විශාල ආදායම් ලැබුවා – රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

පැරකුම් යුගයෙදි අන්තර් ජාතික වෙළඳාම නිසා ලංකාව විශාල ආදායම් ලැබුවා – රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

‘පැරකුම් යුගයක් නැවතත් අරඹව්’ කියලා කියනකොට මේ සියළු දේ අන්තර්ගත වෙනවා. ඇයි අපිට වෙළඳ ගිවිසුම් අවශ්‍ය? සමහරු අහනව. මේ ගිවිසුම් අත්සන් කරන එකේ තේරුමක් නෑ කියලා කියනව. තේරුමක් නැත්නම් ඇයි අටවල් අතර ගිවිසුම් අත්සන් කරන්නෙ? මේ සිංප්පූරු ගිවිසුම ලොකේ ප්‍රථම වතාවට අත්සන් කරන ‍ගිවිසුම නෙමේ. වෙළඳ ගිවිසුම් රටවල් අත්සන් කරන්නෙ ඔවුන්ගේ අපනයනයන් වර්ධනය කරගන්න, අලුත්…

ගෝඨා තියරිය – භාතිය බරුකන්ද

ගෝඨා තියරිය – භාතිය බරුකන්ද

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපය – ඒකාබද්ධයෙන්ම එල්ල වන විවේචනවලට ප්‍රබල දේශපාලන හා සමාජයීය වටිනාකමක් ලැබෙන්නේ කුමක් නිසාද යන්න අප මීළඟට හඳුනා ගත යුතුයි. එහිදී ශ්‍රීලනිප ප්‍රබලයන් අතර ඇති ප්‍රධාන භීතිය හා කණස්සල්ල වන්නේ යම් කිසි ආකාරයකින් ගෝඨාගමනයක් සිදුවුවහොත් ඒ සමඟ සාම්ප්‍රදායික ශ්‍රීලනිප දේශපාලන නායකත්වය හා වාමාංශික නායකත්වය ආණ්ඩුවේ නොවැදගත් තත්ත්වයට පත්වීමට ඇති නිසැක අවකාශය පිළිබඳ භීතියයි….

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර
| |

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සමරු උළෙල පසුගියදා පැවැත්වුණා. එහි දී එම පාසල් දරුවන්ගේ නව නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය වඩාත් යොමු වූයේ එක් සිසු දරුවකු විසින් නිර්මාණයකොට තිබූ රොකට්ටුවක් සම්බන්ධයෙන්. කිලෝමීටර් විස්සක් දුර ගමන් කළ හැකි එයට කාලගුණ දත්ත ආදියද ලබාගත හැකි උපකරණ සවිකොට තිබුණා. ජනාධිපතිතුමා එහි දී…

ජනතා විරෝධී විරෝධතා – සී.ජේ. අමරතුංග
|

ජනතා විරෝධී විරෝධතා – සී.ජේ. අමරතුංග

ඇතැම් විට ජන කණ්ඩායම් පෙළගැසෙන්නේ කුමක් හෝ සංවර්ධන ක්‍රියාවලියකට විරුද්ධ වන්නටය. ඒවාට විවිධ හේතු හදා ගනිති. බොහෝවිට බොරු හේතු ය. මවාගත් හේතු ය. යම් කණ්ඩායමක් සංවිධානය කරගෙන කරන උද්ඝෝෂණවලට කියන්නේ ජනතාවගේ විරෝධතා කියාය. එසේ වුවද ඇත්තටම ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත මෙම පිරිසගෙන් නියෝජනය වන්නේ ද යන්න ප්‍රශ්නයකි. බො‍හෝවිට නිහඬව සිටින බහුතර ජනයා සිටින්නේ වෙනත් මතයකය….

නව අගවිනිසුරු – අනුර සුරිය බණ්ඩාර

නව අගවිනිසුරු – අනුර සුරිය බණ්ඩාර

නව අගවිනිසුරුවරයා පත් වී සිටී. ඒ ජනාධිපතිවරයා ව්‍යවස්ථා වභාවට ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව පැළිගැනීමෙනි. ව්‍යවස්ථා සභාව සමන්විත වන්නේ ආණ්ඩුවේත් විපක්ෂයේත් නියෝජිතයන්ගෙන් සහ සිවිල් නියෝජිතයන්ගෙන්ය යන කරුණ සලකා බලන කල්හි අගවිනිසුරුවරයා පත් කිරීම ඒකමතිකව තීරණය වීම විසින් කාටත් පිළිගත හැකි කාගේත් අනුමැතිය හිමිවන සාධාරණ පත් කිරීමක් සිදුව ඇති බව තහවුරු වේ. ඒ අනුව…

වියවුල නිරවුල් කර ගැනීම – නිශාන්ත කමලදාස

වියවුල නිරවුල් කර ගැනීම – නිශාන්ත කමලදාස

කෙනකුට පරාර්ථකාමී මෝඩයකු විය හැකි ය. තව කෙනකුට අවංක නූගතකු විය හැකි ය. තවත් අයකුට මෝඩ ලෙස කළගුණ සැලකිය හැකි ය. මේ සියල්ල තුළ ඇත්තේ අවුලකට මුල ය. වියවුලකට මග ය. පරාර්ථකාමීත්වය හොඳ දෙයකි. මෝඩකම භයානක එකකි. ඒ දෙක එකතු වූ විට ඇතිවන ප්‍රතිඵලය අතිශයින් හානි කර විය හැකි ය. ඒ, පරාර්ථකාමිත්වය දකින බොහෝ දෙනකු…

භාරකාර ආණ්ඩු – එම් ඕ ඒ ද සොයිසා

භාරකාර ආණ්ඩු – එම් ඕ ඒ ද සොයිසා

යහපාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින බල අරගලය නිමාවන බවක් පෙනෙන්නට නැත. නිමාවනවාට වඩා දැකිය හැක්කේ අරගලය දවසින් දවස උත්සන්න වන තත්ත්වයක්ය. මෙම අරගලය කොතරම් දුරකට ගොස් තිබෙනවාද යන්න පෙන්නුම් කරන අලුත්ම තත්ත්වය වන්නේ මේ දිනවල ලැව් ගින්නක් මෙන් පැතිර යන භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහසය. පැතිරී යන අදහස්වලට අනුව භාරකාර ආණ්ඩුව ගොඩනැගීමට යන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සහ මහින්ද…