හැම පක්ෂයක්ම පක්ෂය තුළ ඒකාධිපතිත්වයක් ගොඩනගා ගෙන හෝ පක්ෂ විනය රැකගත යුතුයි – මහාචාර්ය රොලන්ඩ් අබේපාල
අද වෙනකොට රටට නායකත්වය දීමට ජාතික නායකත්වයක් නැති බව පේනවා. 2015 දී ජනාධිපතිවරණයකට පොදු අපේක්ෂකයෙක් සොයන අවස්ථාවේදිත් මෙවැනි අවස්ථාවකට රට මුහුණ දුන්නා. එම අවස්ථාවේ දී ඉදිරියට පැමිණි මෛත්රිපාල සිරිසේන මහතාගේ භූමිකාව මේ වන විට ප්රශ්නගත තත්ත්වයකයි තියෙන්නෙ. ඇයි ඒ? රටට ජාතික නායකත්වයක් දෙන්න තියා තම පක්ෂයටවත් හරියට නායකත්වයක් දෙන්න දේශපාලන පක්ෂනායකයන්ට බැරිවෙලා තියෙනව. පසුගිය දින…
