මහින්ද සමග සිරිසේන නටන සංගෙට නැති බමර නැටුම : එතකොට, රංජිත් මද්දුම බණ්ඩාර? ඔහුත්, කොන්දක් නැති ත්‍රිත්වයක එක් පරපුටු කීටයෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්
ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශයේ නායකත්වයට පුද්ගලයෙකු පත්කිරීම ඇමරිකානු මාෆියාවේ විරෝධය නිසා අතහැර දැමීමට සිදුවන තත්වයක් හිතාගන්න. නීතිය හා සාමය ඇමති ධුරයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත්කිරීම අතහැරියේ ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වෙනත් උසස් පොලිස් නිලධාරීන් ඊට විරෝධය පෑම නිසා යැයි ජනාධිපතිවරයා කියා තිබේ. එසේ විරෝධය පාන පොලිස් ලොක්කන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ තක්කඩියන් බව සරත් ෆොන්සේකා…
