බැඳුම්කර පචයෝ 2 – මාධ්‍යයට බොරු කියා ජනාධිපති කොමිසම ඉදිරියේ පච වු හැටි – සී ජේ අමරතුංග

බැඳුම්කර පචයන් යැයි අප හඳුන්වන මෙම කණ්ඩායම එම මහා බොරුව ගොඩ නැගුවේ ඒකාබද්ධ විපක්ෂය කියාගෙනය. එහි දී කළ ප්‍රධාන කාර්යයක් නම් බැදුම්කර ගනුදෙනුවේ දී විශාල වංචාවක් සිදු වු බව සමාජ ගත කිරීමයි. ඒ ඔවුන් පොලී අනුපාත ඉහළ ගිය හා වෙනත් කතා කියමින් රටට ට්‍රිලියන ගණනක් පාඩුවක් සිදු වු බව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. එසේ කළේ…

දරුවන්ව හිංසනයට පත් කිරීමෙන් වළක්වා ගන්නා අධ්‍යාපනයක් අපි ගෙන එනවා – අනුර කුමාර දිසානායක

නවය පන්තියේ දී විභාගයක් පවත්වනවා. දරුවා, දරුවාගේ අම්මා, තාත්තා, දරුවාගේ ගුරුවරයා කියන අය එකතු වී සාකච්ඡා කරලා, අර විභාගයෙන් ලබා ගන්නා ප්‍රතිඵල එක්ක සංසන්දනය කරලා, දරුවාගේ අධ්‍යාපනය යොමු කළ යුතු දිශාවට යොමු කරන්න කියලා පාර කියලා දෙනවා. ඒ අධ්‍යාපන ධාරාවෙන් දරුවා උඩට ගේනවා. අධ්‍යාපනය නාමයෙන් දරුවන්ව අධිකාරී බලයකට යටත් කරන්න එපා. මවුපියන්, ගුරුවරුන් දරුවන්ට පහර…

ගෝඨා දිනෙව්වොත් ඉඩම්, පොලිස් බලතල අපිට ලබාගත හැකියි: කරුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය තුළ තමන් දකින ආකර්ෂණීයම ප්‍රතිපත්තිය නම් උතුරට හා නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට එකඟවීම බවත් එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීමට එකඟවීම බවත් එල්ටීටීඊ සංවිධානයේ දෙවැනියා මෙන්ම, නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ කරුණා අම්මා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් විසින් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ සතිඅන්ත පුවත්පතක් සමග…

ගෝඨා පරාජය භාර ගනී – ලොස්ඇන්ජලීස් වෙත ගුවන් ටිකට් පතත් සූදානම්!

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පරාජය භාර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. රාජික කොඩිතුවක්කු මහතා මේ බව කියාසිටියේ අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. එළඹෙන 18 වැනිදා අළුයම ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් ටිකට් පතත් සූදානම් කරගෙන සිටින බවයි ඔහු…

ගෝඨා තවමත් ඇමරිකානු පුරවැසියෙක් ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ !

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය ලබන අඟහරුවාදා (නොවැම්බර් 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු  ලැබීමට නියමිතයි. අදාළ නම් ලැයිස්තුව මහජන විමර්ශනය සඳහා මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙවර නම් ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව…

එහෙම වුනානම් ඇදිහැසත් නැහැ – අනුර සූරියබණ්ඩාර

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම පිළිබඳ කතාබහ නැවතත් මෙරට දේශපාලන කරළියේ උණුසුම් කරමින් තිබේ. හේතුව මේ වන විට එම ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබීමය. ඒ අතර නීතිඥයෙකු එම ගිවිසුමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එම ගිවිසුමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව කියැවේ. උදය ගම්මන්පිල විමල් වීරවංශ වැන්නන් ජනාධිපතිවරයා හමුවී…

|

විපක්ෂය හංගන කතාව: කුළුබඩුවලින් ලෝකය ජය ගන්න වසර 2015-2019 ගත් තිරසර පියවර – ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

පසුගිය 2015 සිට මේ දක්වා සුළු අපනයන බෝග වගා ක්ෂේත්‍රයේ සුවිශාල සංවර්ධනයක් සිදුවෙමින් තිබෙන බව විපක්ෂයේ දේශපාලනඥයන් නොදන්නවා වුණාට සුළු අපනයන බෝග වගාකරුවන් දන්නා කරුණක්. ඒ නිසා හුදකලා සිදුවීමක් ඉලක්ක කරනවා වෙනුවට පසුගිය පස්වසර තුළ ‘කුළුබඩුවලින් ලෝකය ජයගැනීමට’ ගත් අපමණ වෙහෙස ගැන අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම වැදගත්ය. සුළු අපනයන භෝග වගාකරුවා මේ වන…

සජිත් ප්‍රේමදාසගෙන් මහින්ද රාජපක්ෂට ප්‍රශ්න 4ක අභියෝගයක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රාජපක්ෂ මහතාගේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අතිපූජ්‍ය මහානායක ස්වාමින්වහන්සේ ඇදගෙන යාමට ගත් මංමුලා සහගත උත්සාහය තරයේ හෙළා දකින බවයි. තමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස නිරූපණය කිරීමෙන් රාජපක්ෂ මහතා වෙනුවෙන් විවාදයකට අවතීර්ණ…

|

අගමැති රනිල් උතුරට ගොස් කී දේ ; ගමේ ළමයින්ට ගොටාගේ ප්‍රහාරය ; එස් බී ගේ මහමග මැරකම්

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එලි දැක්වීමෙන් පසුව එහි අන්තර්ගත යථාර්ථවාදී හා පහසුවෙන් ඉටු කල හැකි වැඩපිළිවෙලක් බව සියළු පාර්ශව වෙතින් සුභවාදී ප්‍රතිචාර මතුව තිබේ. විරැකියාව, වැඩ කරන ජනතාව, කාන්තාවන්, තරුණ පරපුර වැඩිහිටියන්,සුළු ජාතීන්, වෘත්තිකයන් ඇතුළු සියළු ක්ෂේත්‍ර සදහා එහි ප්‍රායෝගික විසදුම් ලබා දී තිබේ.  අගමැති හා සජිත් සෑම දිනකම හමුවීම් හෝ තාක්ෂණ විධි ක්‍රම හරහා…

උඹලා ඡන්දෙ දීලා යයි. අපි ? – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

නොවැම්බර් 5 දා කොළඹ පදනම් ආයතනයේදී විදෙස් රටවල සිට පැමිණියා යැයි කියන පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී කතාකල සිරිවර්ධන පතිරාජ නමැති මහතෙකු කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට තමන් ඇතුළු 20000 ක් මෙරටට පැමිණි බව සහ තවත් ලක්ෂයක් පමණ පිටරට සිට ගෝඨාභය මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට පැමිණෙනු ඇතැයි විශ්වාස…

චන්ද්‍රිකාගේ කැරැල්ල – සම්පත් අමරසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සහයෝගීතාව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. එය ප්‍රකාශමාන වන එක් ආකාරයක් වන්නේ පොදු ජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන රැස්වීම් වල වේදිකාවලට ගොඩවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වයේ හූ හඬ ගොදුරුවන්නට සිදුවීමෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු…

මහින්දගේ හිතවතා : ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම !

රාජපක්ෂ රෙජීම පාලන සමයේදී පාතාල නායකයකු ලෙස බිහිකළ ගීගනගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට අද (07) මරණ දඬුවම නියම කර ඇත. තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විසින් ඊට අදාළ නියෝගය නිකුත්කර තිබේ. 2012.06.15 වන දින ජුලම්පිටිය අමරේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීය.  ජූලම්පිටියේ අමරේ අදාල සිදුවීමෙන්…