නියම බෞද්ධකම මොකක්ද : බොරු ආගම් ප්‍රේමීන්ට මංගල කියා දෙයි !

ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය හරහා බෞද්ධ කටයුතු ව්‍යාපෘති වෙනුවෙන් මුදලක් වෙන්කළ මුදල් අමාත්‍යවරයා තමන් බවත් එසේ කටයුතු කළ තමන් සත්‍ය පැවසීම හේතුවෙන් කුණුහරපයෙන් බැන වැදීමට පිරිසක් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි අතර සර්ව ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීම වෙනුවෙන්…

සියල්ලන්ගේ සිත් යොමු වේවා! – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

මහාචාර්ය රෝහාන් ගුණරත්න විසින් කළ දේශනයක් හෝ එයින් කොටසක් 2019 මැයි 21 අඟහරුවාදා මවුබිම පුවත්පතේ 10 වැනි පිටුවේ පළකර තිබුණා. දෙසුම පරිවරතනය කර තිබුණේ ගැමුණු රත්නායක මහතා විසින්. රෝහාන් ගුණරත්න යනු ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙක් මෙන්ම ප්‍රකට දේශපාලන විචාරකයෙක්. ඔහු මෙරට ජනතාව අතර වඩාත් ප්‍රකට වූයේ 1988/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දුන් කැරැල්ල පිළිබඳ…

අප්‍රේල් 21 වෙනිදා වුණ දේ ගැන වගකිවයුත්තන් සෙවීම අත්‍යාවශ්‍යයි – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝනි සරවනමුත්තු

මේ ඛේදවාතකය ගැන කෙටි යෙන් අදහස් ඉදිරපත් කරන්න කැමතියි. මම මෙක බලන්නේ වගවීම පිළිබඳව. අපි හිතනවා නම් එක්දහස් නමසිය අසූතුනේ ඛේදවාචකයෙදි කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. කවුරුවත් චාර්ජ් කෙරේ නෑ. කාටවත් දඬුවම් දුන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අප්‍රේල් 21 වෙනිදා වුණ දේ ගැන, කවුද මේකට වග කියන්නේ? ම‍ගේ ස්ථාවරය…

නීතිය ක්‍රියාත්මක නොකොළොත් නැවත වරක් 2015ට පෙර තිබුණ කැලෑ නීතියට සමාජය යන්න පුළුවන් – ශ්‍රී ලංකා නීතිඥ සංග‍මයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය

පාක්‍යසෝනි සරවනමුත්තු මහත්තයා කිව්වො මේ සියල්ලම විභාග කරන්න ඕනැ කියලා. මම එතනින් කතාව පටන් ගන්නවා. මේ සියල්ලම විභාග කරන්න අවුරුදු කොපමණ ඕනැද? අවුරුදු හතරක් ඇද්ද? අපිට මතකයි ඇවන්ගාඩ් සිද්ධිය ගැන විභාග කරන්න පටන් ගත්තා, විභාගෙට මොකක්ද වුණේ කියලා දන්නෙ නෑ අද වෙනකම්. පරීක්ෂණ වාර්තා කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි සැක කරයෝ එළියේ ඉන්නවා. ඒ වගේම ලසන්ත…

මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පසුපස ඇති අදිසි හස්තයන් -‘ස්පෙක්ටේටර්’

වරක් ව්‍යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප‍්‍රකට කියමනකි. මිනිස් ජීවිත 250 ක් බිළි ගත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් පසුව දිග් ගැස්සෙමින් තිබුණු ආරක්ෂක තත්වයේ පසුබැසීම් පිළිබඳ නාඩගම විස්තර කිරීමට එම කියමන මනාව ගැළපේ. සිද්ධියට සති දෙකකට පෙරාතුව ලැබී තිබිණැයි කියන අනතුරු ඇඟවීම් පිළිබඳව යමෙකු…

|

මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් පරීක්ෂණවලදී හෙළි වූ දේ

බොහෝ දෙනා ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳව 21දින ප‍්‍රහාරයෙන් අනතුරුව විශාල කතාබහක් ඇතිවිය. මේ තත්වය සැලකිල්ලට ගත් කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති එම විශ්වවිද්‍යාලයට අදාළ පරීක්ෂණ කෝප් කමිටුවේදී සිදුකිරීමට තීරණය කළේය. අනතුරුව පසුගිය විසිඑක්වෙනිදා අධ්‍යාපනය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතන කෝප්…

|

රිෂාඩ්ගේ වැරදි කියන ඒකාබද්ධය තේරීම් කාරක සභාවට නෑ

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් ත්‍රස්තවාදයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු එම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ මෙහෙයවීම හා ආරක්ෂක අංශ වල කැපවීම තුල සාර්ථක කර ගනිමින් මේ වන විට ප්‍රචණ්ඩ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම මර්දනය කොට තිබේ. එකි ප්‍රහාරයෙන් පසු සිංහල මුස්ලිම් කොලාහල ඇති වේ යයි අපේක්ෂා කළ ඇතැම් සිංහල අන්තවාදී කොටස් හා ඊට උඩගෙඩි දුන්…

දිගන ගැටුමේ පිටුපස හිටි අය මිනුවන්ගොඩත් හිටියා – නීතිඥ ජාවිඩ් යූසුෆ්

නීතිඥ ජාවිඩ් යූසුෆ් අප්‍රේල් 21 දා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් රටේ සමස්ත මුස්ලිම් ජනතාව වෙත ඇතිවුණු බලපෑම, මුස්ලිම් ජනතාව අන්තවාදය කෙරෙහි දක්වන ආකල්ප, මිනුවන්ගොඩ ඇතුළු අනෙක් ස්ථානවල ඇතිවුණු සිදුවීම්, සර්ව ආගමික කමිටු හරහා සංහිඳියාව ගොඩනැඟීමේ අදහස ආදිය සම්බන්ධයෙන් නීතිඥ ජාවිඩ් යූසුෆ් මහතා දැක්වූ අදහස් මෙසේය.   මුස්ලිම් අන්තවාදය, මුස්ලිම් සමාජයට සිදුකර තිබෙන බලපෑම කොයි වගේද? සමහරු අන්තවාදය ලෙස දකින දේ තවත් කෙනෙක් අන්තවාදය ලෙස දකින්නෙ…

අපේ නායකයන් සියල්ලම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැන ගෙන හිටියේ නෑ කියලා හිතන්න අමාරුයි – ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ජෙහාන් පෙරේරා

පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් පිරුණු දින ඊයේ (මැයි 21) දින පස්වරු‍වේ දී ‍කොළඹ කාදිරගාමර් මධ්‍යස්ථාන‍යේ දී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතු‍ව ‍මෙ‍හෙය වූ සම්මන්ත්‍රණ‍යේ දී, ජාතික සාම මණ්ඩල‍යේ විධායක අධ්‍යක්ෂ ‍ආචාර්ය ජෙහාන් ‍පෙ‍රේරා කළ කතාව – දැන් අපිට පේනවා අපේ රටේ තත්ත්වය ටිකක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ යනවා කියලා. මම අද උදේ මගේ දුවව ඉස්කෝලෙට…

නායකයො දැනගෙන හිටියා මේක වෙනවා කියලා. ඒ ගැන මොකුත් කටයුතු කළේ නැහැ – වික්‍රමභාහු කරුණාරත්න

පාස්කු ඉරිදා ප්‍රහාර‍යෙන් මසක් පිරුණු ඊයේ දින (21) සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධාන කළ සම්මන්ත්‍රණ‍යේ දී වික්‍රමභාහු කරුණාරත්න මහතා කළ කතාව – දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බලවතුන් සම්බන්ධ වෙලා, ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබුණා, ඒ ගොල්ලන්ගේ මොළවලට වැටෙන්නෙ නැතුව. නොයෙකුත් රටවල් වල ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න උඩ ගැටීම් ඇතිවෙලා තිබුණා. ඒ ගැටුම්වලදී තමයි…

පුත්තලම් බූරුවො – සම්පත් අමරසිංහ

පුත්තලම බූරුවන්ට  ප්‍රසිද්ධ නගරයකි. බූරුවා යනු මෝඩ සතෙක් ඇයි ප්‍රසිද්ධය. පුත්තලම සහ බූරුවො එකවර සිහි වූයේ ද  2019 5.16 දින පුවත්පතක  පළව තිබූ ප්‍රවෘත්තියක් හේතුවෙනි. ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය “පර්දාවට සහ අබායට  විරෝධය පා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ සම්ප්‍රදායික ඇඳුමින් සේවයට එති” යනුවෙනි. ඒ අනුව ඉහත දිනයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක් (වාර්තාකරු කියන්නේ බහුතර…

ජාතික සමගියට දොර ඇරී තිබේ – අනුර සූරියබණ්ඩාර

මෙවර වෙසක් පුන් පොහොය දිනය මෙරට බෞද්ධයනට පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවාසි බෞද්ධ කිතුණු ඉස්ලාම් සියලු ජනතාවට මහත් වැදගත් කමක් ඉසිලු බව පෙනෙන්නට තිබේ . එය සැලකිය හැක්කේ ඛේදවාචකයට පසුව ඇරුණු රන් දොරක් වශයෙනි . හේතුව බෞද්ධ ජනතාවට අමතරව මෙවර වෙසක් උත්සවය සැමරීම සදහා කිතුනු ඉස්ලාම් ජනතාවද එක්ව සිටිනු දකින්නට ලැබුණු බැවිනි. ධර්මය ශ්‍රවණය කරන්නට…