තාත්තට බැරි වුණාට මම ජනාධිපති වෙනවා – නවීන් දිසානායක
මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයෙක් බිහිවෙලා නැහැ. උඩරටින් බිහිවෙන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණි දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ ගන්නවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි. තවදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේ ද පැවසීය. උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි…
