ගෝලීය ආර්ථිකය තුළ ට්රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ. ට්රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්රහාරයකි. සියලු රටවලට සියයට 10 ක් සහ බොහෝ රටවලට අමතර විශාල බදු නියම කොට තිබේ. එයින් චීනයට කළ බදු වැඩිකිරීමට චීනය ද ප්රති…
