ත්රස්තවාදීන්ට ගැලවෙන්න බැරි නීති අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ප්‍රතිත්‍රස්ත පනත ගැන ඇති වී තිබෙන පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ව හා එහි ඇති වැදගත්කම පිළිබඳ ව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමඟ කළ තුළනාත්මක සාකච්ඡාවකි. • නව ත්‍රස්තවාදී පනතක අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද? මුලින් ම කියන්න ඕන කාරණය තමයි අද ලෝකයේ හැම තැනක ම ත්‍රස්තවාදය විශාල ප්‍රශ්නයක් බවට පත්…
