හානි පූර්ණයෙන් සංහිදියාවට – නිශාන්ත කමලදාස

හානි පූර්ණයෙන් සංහිදියාවට – නිශාන්ත කමලදාස

පසුගිය සතියක දෙකක කාලයේ යුද්ධයෙන් හා කැරලි කෝලාහලවලින් විපතට පත් ජනතාවට හානි පූර්ණය කිරීම සඳහා පනතක් ගෙනා බව ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණු අතර ඒ වකවානුවේ ම තවත් මාධ්‍ය ගණනාවක දක්නට ලැබුණේ කොටින්ට වන්දි ගෙවීමට පනතක් ගෙනා බව ය. මේ පනත් “දෙක ම“ එක ම වකවානුවේ ගෙනා බවක් ඒ මාධ්‍ය වාර්තා බැලූ විට පෙනෙන්නේ ය….

ඡන්ද බලයත් පාර්ලිමේන්තුවත් පගලා පැත්තකට දාන්න අපි ඉඩදෙන්නෙ නෑ –  එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ
|

ඡන්ද බලයත් පාර්ලිමේන්තුවත් පගලා පැත්තකට දාන්න අපි ඉඩදෙන්නෙ නෑ – එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ

‘ජනවරමට ගරු කරනු – පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යන තේමාව යටතේ අද (30) සවස කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අවට පරිශ්‍රය දී පැවැත්වූ ජන රැලියට සහභාගි වූ අතිවිශාල ජනතාවක් අමතමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබූ කතාව. මෙහිදී සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක, රවී කරුණානායක, රංජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ‍ෆොන්සේකා, වික්‍රමබාහු කරුණාරත්න…

ඇමරිකානු පුරවැසි ගෝඨාභය, බැසිල් කුමන්ත්‍රණයක : ඇමරිකානු රජයෙන් ඉල්ලීමක්.

ඇමරිකානු පුරවැසි ගෝඨාභය, බැසිල් කුමන්ත්‍රණයක : ඇමරිකානු රජයෙන් ඉල්ලීමක්.

ඇමරිකානු පුරවැසි ගෝඨාභය, බැසිල් කුමන්ත්‍රණයක : ඇමරිකානු රජයෙන් ඉල්ලීමක්. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලාංකාව තුල ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයට ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඇමරිකානු පුරවැසියන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සම්බන්ධයෙන් වහා පියරක් ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගෙන් ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් ලිඛිත ඊයේ (29) ඉල්ලීමක් කර ඇත. ඕනෑම රටක…

දේශපාලනයේ කළු පැල්ලම් – සම්පත් අමරසිංහ.

දේශපාලනයේ කළු පැල්ලම් – සම්පත් අමරසිංහ.

ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමය ගැන කතා කරන්නකුට විවිධ අවස්ථාවන්හි විවිධ ආකාරයට ඡන්ද දූෂණ සිදු වු අවස්ථා මතක්කර ගත හැකිය. අතීතයේ දී අලි ඇතුන් කුලප්පු කර එවිම, ඡන්ද දායකයන් වාහනවල නංවා ඡන්දය භාවිත කළ නොහැකි ආකාරයට දුර ප්‍රදේශවලට රැගෙනයාම ආදිය වාර්තා වී ඇත. ඉනුත් මෑත කාලයේ දි ජනාධිපති ධුර අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය හොරට භාවිත…

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් එවැනි බලයක් ජනපතිට නෑ  – ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් එවැනි බලයක් ජනපතිට නෑ – ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න

සිරිසේන ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ ධුරයෙන් ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බව ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න පවසයි. අද (28* දහවල් රාජගිරියේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ මාධය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේය. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීම හවුල් ආණ්ඩුව පිිහටුවීමට පෙර සිදුකළ කටයුත්තක් බවත් ඊට සමගාමීව පත්කළ කැබිනට් මණ්ඩලය සාමාජිකයන් තුන්…

මෛත්‍රී බලයට ගෙනාවට මංගල ජනතාවගෙන් සමාව ඉල්ලයි

මෛත්‍රී බලයට ගෙනාවට මංගල ජනතාවගෙන් සමාව ඉල්ලයි

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන වැනි ගුණමකු බලලොබී පුද්ගලයකු ඉදිරිපත් කොට ඔහුට චන්දය දෙන්නයි ගමින් ගමට ගොස් කියා ඔහු  බලයට ගෙනඒම ගැන  ජනතාවගෙන් සමාව ඉල්ලන බව  මංගල සමරවීර ප්‍රකාශ කරයි . එජාපයේ චන්දයෙන් බලයට පත්ව එජාප නායකයාට හිමිවන්නට තිබු තනතුර ලබාගත් මේ ගුණමකු පුද්ගලයා බලයට පත්වූ දිනයේ පටන් එජාපයට කෙනහිලිකම් කලබව සමරවීර මහතා කියයි . ධුෂිතයන්ට…

මේක කළු දශකයේම දිගුවක් –  අනුර කුමාර දිසානායක

මේක කළු දශකයේම දිගුවක් – අනුර කුමාර දිසානායක

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදුවූ ආණ්ඩු පෙරළිය අන් කිසිවක් නොව 2015 පෙර තිබූ කළු දශකයේම දිගුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. ඉතිහාසයේ සිදුවූ අයුරින්ම නැවතත් සිදුවෙමින් පවතින්නේ බල සූදුවක් නිර්මාණය වීම බවත් එයින් මුළාවේ නොවැටී අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් කතිකාවක් ගොඩනැගීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරවන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. බත්තරමුල්ල…

වතු කම්කරු වැටුප් ප්‍රශ්න – ක්ලෝඩියා ජෙගනාදන්

වතු කම්කරු වැටුප් ප්‍රශ්න – ක්ලෝඩියා ජෙගනාදන්

පස්ස පෙන්වීම්, මත් සාද සංවිධානය කිරීම් ආදියට ප්‍රකටව තිබුණු මුහුණු පොත හෙවත් ෆේස් බුක් පසුගියදා නැවත කතාබහට ලක් වුයේ කොළඹ දී පැවැත් වුණු උද්ඝෝෂණයක් හේතුවෙනි. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කෙරුණු එම උත්ඝෝෂණය හේතුවෙන් කොළඹ ගාලු පාර පැය නමයක් පමණ අවහිරවී පැවති බව සඳහන් වේ උද්ඝෝෂණය පැවැත්වුණේ පොහොය නිවාඩු දිනයක…

හානි පූර්ණ පනතට හානි කරන තැත – සම්පත් අමරසිංහ

හානි පූර්ණ පනතට හානි කරන තැත – සම්පත් අමරසිංහ

හානිපූර්ණය සඳහාවන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් 10දා පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනුණු අතර වැඩි ඡන්ද 16කින් පනත පාර්ලිමේන්තුවේ සම්මත විය. ආණ්ඩුවේ කවර කටයුත්තේදීත් ජනතාවට කොරහේ කිඹුලන් පෙන්වන ඒකාබද්ධ විපක්ෂය හානිපූර්ණ පනත අර්ථ දක්වන්නට උත්සාහ කළේද එල්.ටී.ටී.ඊ. සංවිධානයට උඩගෙඩි සපයන උත්සාහයක් වශයෙනි. නිදසුනක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි හානිපූර්ණ පනත විවාදයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබුණේ; ‘මියගිය කොටි ත්‍රස්තවාදින්ට…

මෛත්‍රී, සේනානායකවරුන් සමරද්දී වෙල්ගමගෙන් හතර අතට ප්‍රහාර
|

මෛත්‍රී, සේනානායකවරුන් සමරද්දී වෙල්ගමගෙන් හතර අතට ප්‍රහාර

පොළොන්නරුව ගල්ලෑල්ල පිහිටි පුලතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික ගුරු විභාගය හැදෑරු ඩිප්ලෝමාධාරීන් 559කට සහතික ප්‍රධානය කිරීම පසුගියදා සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. රුපියල් මිලියන 160ක වියදමින් ඉදිකෙරෙන ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමද එහිදී ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පොළොන්නරුව සඳහා ජාතික විද්‍යා පීඨයක් ලබාගැනීමට කටයුතු කළ ආකාරය ජනාධිපතිතුමා එහිදී සිහිපත් කළා. විදේශ ආධාර යටතේ ඉදිකෙරෙන…

වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්තය – සරත් ද අල්විස්

වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්තය – සරත් ද අල්විස්

මහා තාරකා විද්‍යාඥයෙකු සහ දාර්ශනිකයෙකු වූ ගැලීලියෝ සූර්යයා වටා පෘථුවිය කැරකෙන බව කීවේය. එය එතෙක් පැවති, පෘථුවිය වටා සුර්යයා කැරකෙන බව කී පල්ලියේ අධිපති මතවාදයට එරෙහි වූ බැවින් ආගමික දණ්ඩාධිකරණය ඉදිරියේ ඔහුව වැරදිකරුවකු කරනු ලැබුණි. ඉන් පසු පල්ලියේ අණසක භාර ගත් ගැලීලියෝ තමන්ගේ විද්‍යාත්මක මතය ඉල්ලා අස්කර ගත්තේය. එයින් කිපුණු ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ඇන්ඩි‍්‍රියා, ‘‘වීරයෙකු…

වෙල්ග­මගේ හෙළි­ද­රව්ව – සී.ජේ.අමරතුංග
|

වෙල්ග­මගේ හෙළි­ද­රව්ව – සී.ජේ.අමරතුංග

මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දේශ­පා­ලන ගේම් ගැන දන්නා උද­විය නම් කියන්නේ, ජනා­ධි­ප­ති­ව­ර­ණය දින­න්නට ඔහුට නම් කිසිම වුව­ම­නා­වක් නැති බවය. ඒ තමන්ගේ පැත්තෙන් නාමල් හැර වෙන කවුරු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ආවත් එය නාමල් රාජ­ප­ක්ෂගේ දේශ­පා­ලන අනා­ග­ත­යට අය­හ­පත් ලෙස බල­පාන නිසාය. මේ මොහොතේ මහි­න්දට අවශ්‍ය වන්නේ ඊළඟ මහ මැති­ව­ර­ණ­ය­කින් නාමල් රාජ­පක්ෂ විපක්ෂ නාය­කයා කර­න්නට පම­ණය. නාමල් කුමා­රයා ඔටුන්න හිමි කුමා­රයා…