හැම පක්ෂයක්ම පක්ෂය තුළ ඒකාධිපතිත්වයක් ගොඩනගා ගෙන හෝ පක්ෂ විනය රැකගත යුතුයි –  මහාචාර්ය රොලන්ඩ් අබේපාල

හැම පක්ෂයක්ම පක්ෂය තුළ ඒකාධිපතිත්වයක් ගොඩනගා ගෙන හෝ පක්ෂ විනය රැකගත යුතුයි – මහාචාර්ය රොලන්ඩ් අබේපාල

අද වෙනකොට රටට නායකත්වය දීමට ජාතික නායකත්වයක් නැති බව පේනවා. 2015 දී ජනාධිපතිවරණයකට පොදු අපේක්ෂකයෙක් සොයන අවස්ථාවේදිත් මෙවැනි අවස්ථාවකට රට මුහුණ දුන්නා. එම අවස්ථාවේ දී ඉදිරියට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ භූමිකාව මේ වන විට ප්‍රශ්නගත තත්ත්වයකයි තියෙන්නෙ. ඇයි ඒ? රටට ජාතික නායකත්වයක් දෙන්න තියා තම පක්ෂයටවත් හරියට නායකත්වයක් දෙන්න දේශපාලන පක්ෂනායකයන්ට බැරිවෙලා තියෙනව. පසුගිය දින…

පොලිස් කුලප්පුව – සුමේධ භානු රත්නායක

පොලිස් කුලප්පුව – සුමේධ භානු රත්නායක

“මට වෙඩි තියෙන්නේ නැද්ද ” වැනි නමක් ඇති වේදිකා නාට්‍යයක් මීට කලකට ඉහත වේදිකා ගත කෙරිණි . එක්තරා මිතුරෙකු අතපසු වීමකින් එම නම මතකතබාගෙන තිබුණේ “මූට වෙඩි තියන්නේ නැද්ද ” යනුවෙනි . මිතුරා පටලවාගත් නම එනම්, මූට වෙඩිතියන්නේ නැද්ද යන්න මගේ සිහියට නැගුණේ පිවිතුරු බව නමට පමණක් ඇති පිවිතුරු හෙලඋරුමය නැමැති නමක් කරතබාගෙන යන උදය…

අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ – වසන්ත ප්‍රිය රාමනායක

අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ – වසන්ත ප්‍රිය රාමනායක

මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික්‍රමාන්විත සටන නිසාය.මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරා ගැනීමට…

රනිල්ට එරෙහි රත්නපුර විරෝධතාව පුස්සක් වෙයි – සභාපතිවරුන් පත්කිරීමේදී මෛත්‍රීට නැති කොන්දේසි එජාපයට දැමීම ගැන විරෝධයක්
|

රනිල්ට එරෙහි රත්නපුර විරෝධතාව පුස්සක් වෙයි – සභාපතිවරුන් පත්කිරීමේදී මෛත්‍රීට නැති කොන්දේසි එජාපයට දැමීම ගැන විරෝධයක්

පසුගිය සතිඅන්තයේ ජනපති මෛත්‍රී අගමැති රනිල් හා විපක්ෂ නායක මහින්ද එකම තැනක හමුවූ විශේෂ අවස්ථාවක් යෙදින. ඒ භාතිය සන්තුෂ්ගේ සංගීත දිවියට විසිවසරක් පිරීම නිමිත්තෙන් නෙළුම්පොකුණ රගහලේ පැවැති ප්‍රසංගයේදීය. යාබද අසුන් තුනක තිදෙනා වාඩිවී සිටියද ආගිය තොරතුරු වලට අදාල වචන කිහිපයක් මිසෙක දේශපාලනය, ආර්ථිකය, ජාත්‍යන්තරය හෝ ව්‍යවස්ථාව පිළිබඳව වචනයක් හෝ එහිදී හුවමාරු නොවින. තෛපෝංගල් දිනය පැවැති…

මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තය එකඟ වෙලා නෑ – එස්.බී. දිසානායක
|

මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තය එකඟ වෙලා නෑ – එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පිරිසක් හිටියා බොහොම අමාරුවෙන් තමයි අපි එළියට ගත්තෙ. ආණ්ඩුවෙ ඇමතිකම් තියාගෙන දිගටම ඉන්න ඕන කම තිබ්බ ගණනාවක් හිටියා. ඉන්න බැරි තැන එළියට එනකොට මේ අය සටන් පාඨ දෙකක් ගෙනාවා. පක්ෂයෙන් යූ.එන්.පි. යට යන අයට දඬුවම් කරනව නම් පොහොට්ටුවට යන අයටත් දඬුවම් කරන්න. දෙවෙන එක තමයි මහින්ද රාජපක්ෂ අපිට පොරොන්දුවක් දෙන්න…

රට දිනවන්නත් ,ජනපති ක්‍රමය අහෝසි කරන්නත් මැතිවරණ වසරේ ජවිපෙ ගමට යයි
|

රට දිනවන්නත් ,ජනපති ක්‍රමය අහෝසි කරන්නත් මැතිවරණ වසරේ ජවිපෙ ගමට යයි

2019 වර්ෂය මැතිවරණ වර්ෂයක් බව ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 02වැනිදා පැවැති මේ වසරේ පළමු මාධ්‍ය හමුවේදීම ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ සාමාජිකත්ව ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසන බලමණ්ඩල සහ දිස්ත‍්‍රික් බලමණ්ඩල කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡුා මේ වන විට අවසන් වෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී…

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉතාමත්ම සුදුසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉතාමත්ම සුදුසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරයක දී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එ.ජා.ප.ය ප්‍රමුඛ පෙරමුණකින් ඉදිරිපත්වන අපේක්ෂකයා කවුරුන් විය හැකියි කියලද ඔබ හිතන්නෙ? එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. එක්සත්  ජාතික පක්ෂය මේ වනතුරු තීරණයක් අරගෙන නැහැ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල. මම එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව ක්‍රියාකරන එක්සත් ජනතා පෙරමුණේ කෙනෙක් වශයෙන් මම…

කළුපටි විරෝධතාව – රෝහණ සංදීප රණසිංහ

කළුපටි විරෝධතාව – රෝහණ සංදීප රණසිංහ

ජනමාධ්‍ය කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුව කියලා මතයක් තියෙනවා. ඉන් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය  හැරුනුකොට සමාජයක යහපැවැත්ම වෙනුවෙන් ජනමාධ්‍යටත් පැහැදිලි වගකීමක් පවතින  බවයි. නමුත් අපේ රටේ ජනමාධ්‍ය සිව්වැනි ආණ්ඩුව වශයෙන් ක්‍රියාත්මක වනවාද යන්න ප්‍රශ්නයක්. මෙරට ජනමාධ්‍ය බොහොමයක් පිළිබද සලකා බැලුවහොත් ඒවා සිව්වැනි ආණ්ඩුව කෙසේ වෙතත් ආණ්ඩුව හෝ විරුද්ධ පක්ෂය වශයෙන් ක්‍රියාකරන බවයි පෙනෙන්නේ. මෙයින් අප…

බාදාවකින් තොරව ආණ්ඩුවට කටයුතු කරන්න ජනාධිපතිවරයා ඉඩ දියයුතුයි – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

බාදාවකින් තොරව ආණ්ඩුවට කටයුතු කරන්න ජනාධිපතිවරයා ඉඩ දියයුතුයි – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

ජනාධිපතිවරයා බාදාවකින් තොරව මේ ආණ්ඩුවට කටයුතු කරන්න ඉන දියයුතුයි. මේ ආණ්ඩුව හරියට වැඩ කළාද නැද්ද කියන එක මැතිවරණයකදී ජනතාව තීරණය කරයි. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුමර එසේ ප්‍රකාශකළේ සිවිල් සංවිධානය හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ කොළඹ දී සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය. ජනාධිපතිවරයෙක් හැටියට අගමැතිවරයෙකුට වැඩ කරන්න දුන්නෙ අවුරුදු දෙකයි. ඒ චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය වෙලා හිටපු…

නව කාබන් බද්ධ අයකිරීම කිසිම ක්‍රමවේදයකට නෑ – ගැමුණු විජේරත්න

නව කාබන් බද්ධ අයකිරීම කිසිම ක්‍රමවේදයකට නෑ – ගැමුණු විජේරත්න

රජය දැනටමත් දුම් පරීක්ෂ වාර්තාවෙන් බද්දක් ගන්නව. කාබන් බද්දකුත් ගන්නව දෙකෙන්ම කෙරෙන්නෙ එකම දෙය. මේක හරි අසාධාණයක්. මෙකෙන් රජය පිරියහෙන්න ඉඩ තියෙනව. ගැමුණු විජේරත්න මහතා අද (15) එසේ ප්‍රකාශ කළේ ලංකා පෞද්දගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් කැඳවා තිබූ පුවත්පත් සාකච්ඡාවක දීය. කාබන් බද්ද පිළිබඳව මේ වන විට අවශ්‍ය නිර්ණායකයන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්ථමේන්තුවට ලිඛිතව…

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස
|

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස

එක අත්තේ වහන්නේ එක් වර්ගයක කුරුල්ලන් ය. අප කැමති අප වගේ අය සමග කාණ්ඩ ගැසීමට ය. එක් ව සිටීම ට ය. එය පහසු ය. අප හරි වැරදි යැයි දකින දේ උන් ද හරි වැරදි යැයි දකින නිසා ලොකු කෝන්තර ඇති වෙන්නට ඉඩක් එවන් තැනක නැත. තේ බොන්නට ගියත් අප හොයන්නේ දන්න අඳුනන අය ය. පදිංචි…

අපේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ –  දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්
|

අපේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ – දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

ඒත් අපේ දේශපාලන අවශ්‍යතාවයන් පස්සෙ වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ නේද? කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම්වලට අපි විරුද්ධ වීමෙන් ඵලක් නෑ. අපි ඒකීය රටක් ඇතුළෙ ජීවත් වෙන්න සූදානම් කියල සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊලාම් සිහිනයක් එක්කත් ජීවත්වීමත් නිවැරදි නැහැ. අපි කියන දේවලුත් හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන්…