ගෝඨාභිමානයේ පුහු වීරත්වය – අනුර සූරිය බණ්ඩාර
ඇමරිකාවේ දී පවරනු ලැබූ නඩු දෙකක නොතීසිද සාක්කුවේ දමාගෙන ශ්‍රී ලංකාවේත් ඇමරිකාවෙත් ද්විත්ව පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණියේය. ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ඇමරිකාවට යනු ලැබුවේ ලාංකීය වෘත්තීයවේදීන් පිරිස්ක් මුණ ගැසීමට බව කියැවිණ. මෙරටට පැමිණි දා කටුනායක ගුවන් ගුවන් තොටුපළේ සිදු වූ කටයුතු දෙස බැලූ විට පෙනී…
