අපේ සිහින සිරිත් විරිත් – නිශාන්ත කමලදාස
දක්ෂ අය තෑගි ලබන තෑගි ප්රධානෝත්සවවල දක්ෂයින් තෑගි දෙන අයට දණ ගසා වඳිනවා දැක ගත හැකි ය. ප්රණාමය හිමි විය යුත්තන් දණ ගහන රටක් ඇත්නම් ඒ ලංකාව විය යුතු ය.එය සංකේතාමත්මකව දක්වන්නේ අප රටේ දක්ෂයන්ට සිදු වන නස්පැත්තිය ය.ගරු බුහුමන් ලැබිය යුතු අය පීචං කරවන ඛේදවාචකය ය.එය සිරිතක් නම් ඒ සිරිත දුරු කළ යුතු නොවේ…
