ගෝඨාභිමානයේ පුහු වීරත්වය – අනුර සූරිය බණ්ඩාර

ඇමරිකාවේ දී පවරනු ලැබූ නඩු දෙකක නොතීසිද සාක්කුවේ දමාගෙන ශ්‍රී ලංකාවේත්  ඇමරිකාවෙත්  ද්විත්ව පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කොළඹ කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණියේය. ඇමරිකානු  පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ඇමරිකාවට යනු ලැබුවේ ලාංකීය වෘත්තීයවේදීන් පිරිස්ක් මුණ ගැසීමට බව කියැවිණ. මෙරටට පැමිණි දා කටුනායක ගුවන් ගුවන් තොටුපළේ සිදු වූ කටයුතු දෙස බැලූ විට පෙනී…

කර්තෘ අඥාත බෝම්බ ප්‍රහාර – සම්පත් අමරසිංහ

කර්තෘ අඥාත බෝම්බ ප්‍රහාර – සම්පත් අමරසිංහ

පසුගිය අප්‍රේල් 21 වන දා අයිෆල් කුළුණෙහි ආලෝකය නිවා දැමුණේ ශ්‍රී ලංකාවේ කතෝලික දෙව්මැදුරු 3ක් හෝටල 4ක් සහ නිවාස සංකීර්ණයක් ඇතුළු ස්ථාන අටක සිදු වූ බෝම්බ පිපිරීමේ ඛේදවාචකය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් වශයෙනි. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සැමරීම යෙදුණු පාස්කු ඉරිදා දිනයේ මෙකී බෝම්බ පිපිරීම් අට සිදුවීම විශේෂත්වයකි. ජේසු සමිදානන් මරණයෙන් ගැලවීම සැමරීම වෙනුවෙන්…

“මම ෆීල්ඩ් මාර්ෂල් වුනේ ගොල්ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි” – ෆොන්සේකා

“මම ෆීල්ඩ් මාර්ෂල් වුනේ ගොල්ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි” – ෆොන්සේකා

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දැඩිව ප්‍රශ්න කරමින් වෙනත් රටක මෙවැනි සිදුවීමක් සිදුවුනා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් ලංකාවේ සිදුනොවන නිසා ඔවුන්ට තම තනතුරුවල රැඳී සිටිය හැකි බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. ඒ, පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කෙරුණු හදිසි නීති රෙගුලාසි…

වගකීම් පැහැර හැරීම නිසා බරපතල ව්‍යවසනයක් ඇති වූ බව ඉතාම පැහැදිලියි –  සමන් රත්නප්‍රිය

වගකීම් පැහැර හැරීම නිසා බරපතල ව්‍යවසනයක් ඇති වූ බව ඉතාම පැහැදිලියි – සමන් රත්නප්‍රිය

මේ අය කාගෙ කොන්ත්‍රාත්තුවකට ද හදිස්සියෙන් මේ වගේ දෙයක් කළේ? ඇයි මේකට ක්‍රිස්තියානි ප්‍රජාව තෝරගත්තෙ? ඇයි මේකට දෙමළ ක්‍රිස්තියානින් තෝරගත්තෙ මඩකලපුවේ? ඇයි සුළු ජන කොටස් පමණක් ඉලක්ක කරල මේ ප්‍රහාරය එල්ල කළේ? මොකක්ද ඒකෙ දේශපාලනික අරමුණ? 2015 දේශපාලනික වෙනසෙදි එකතු වුණේ ජාතික සංහිඳියාව අගේ කරන මිනිස්සු. සුළු ජාතීන් හදවතින්ම එකතු වුණා මේකට.  ඒ මිනිස්සු නැවත…

මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්‍ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප‍්‍රහාරයක්.

මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්‍ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප‍්‍රහාරයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේ‍යෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි. ‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම්් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත්…

ආර්ථි‍කයේ යාන්ත්‍රණය – 2  වෙළෙඳ පොළ, ප්‍රාග්ධනය, නිෂ්පාදන ක්‍රියාවලිය හා අතිරික්තය -සී ජේ අමරතුංග
|

ආර්ථි‍කයේ යාන්ත්‍රණය – 2 වෙළෙඳ පොළ, ප්‍රාග්ධනය, නිෂ්පාදන ක්‍රියාවලිය හා අතිරික්තය -සී ජේ අමරතුංග

වෙළඳ පොලේ පැවැත්ම තීරණය වන්නේ ප්‍රයෝජ්‍ය වටිනාකම් ලබාගැනීමේ ක්‍රියාවලිය මත බව කාල් මාක්ස් කියයි. ප්‍රාග්ධනය කෘතියේ දෙවන පරිච්ඡේදයේ ඔහු ඒ ගැන සඳහන් කරන්නේ මෙසේය. “ඔහුගේ භාණ්ඩයෙන් ඔහුට ඍජු ප්‍රායෝජ්‍ය වටිනාකමක් (Use Value) නැත. එසේ නොවේ නම්, ඔහු එය වෙළෙඳ පොලට රැගෙන එන්නේ නැත. එහි අන් අයට ප්‍රයෝජ්‍ය වටිනකමක් ඇත. එසේ වුවද ඔහුට එහි ඇති එකම…

වසර 24කට පසු රට දිනවන එජාප ජනාධිපති එනවා.. ඔහු ඉතිහාසයේ වැඩිම ජයග‍්‍රහණය ලබනවා..- මංගල

වසර 24කට පසු රට දිනවන එජාප ජනාධිපති එනවා.. ඔහු ඉතිහාසයේ වැඩිම ජයග‍්‍රහණය ලබනවා..- මංගල

වසර 24කට පසු රටට දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එම අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉතිහාසයේ ඉහළ ම ජය ලබනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඔහුගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ…

අය වැය දිනුවේ ඩීල් එකකින් – දිළුම් අමුණුගම : ජනතා සහනවලට විපක්ෂය බයවෙලා – ලකී ජයවර්ධන

අය වැය දිනුවේ ඩීල් එකකින් – දිළුම් අමුණුගම : ජනතා සහනවලට විපක්ෂය බයවෙලා – ලකී ජයවර්ධන

අය වැය දිනුවේ ඩීල් එකකින්   – දිළුම් අමුණුගම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අයවැය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් උත්සාහය ව්‍යාර්ථ වීම, අයවැය මැතිවරණය ඉලක්ක කර ගත්තක් බවට නැ‍ඟෙන චෝදනාව, ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අමෙරිකාවේදී ගොනුකර ඇතැයි කියන නඩුව ආදිය ඔස්සේ මෙවර අදහස් දෙක දිගහැරේ. ඒකාබද්ධ විපක්ෂය අයවැය පරාජය කරන බවට නොයෙක් ප්‍රකාශ කළත් ඒ…

අවුරුද්දට ආණ්ඩු පෙරලන කතාව මැවුණු හැටි
|

අවුරුද්දට ආණ්ඩු පෙරලන කතාව මැවුණු හැටි

සිංහල හින්දු අලූත් අවුරුදු නිවාඩුවත් සමඟ නිහඩ වන දේශපාලනය මෙවර එලෙස නිහඩ වූවේ නැත. නිවාඩුවට සිය ගම් බිම් බලා ගිය මැති ඇමතිවරුද විමසිලිමත් වූවේ අවුරුදු දා දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන්නට යන්නේ මොනවාද කියාය. සිංහල අවුරුදු නිවාඩුවට නුවරඑළියට ගොස් සිටි අගමැති රනිල් වික්‍රමසිංහගෙන්ද මැති ඇමතිවරු මේ ගැන විමසන්නට වූහ. ඊට අගමැතිගේ පිළිතුර වූවේ  “අපි බලමු කෝ” යන්නය….

හිරුණිකාගෙ නඩුව වගේම අහිම්සාගෙ නඩුවත් දිනයි – ගෝඨාභය රාජපක්ෂට වීසා ඉවත්කරගන්න බැරිවෙයි – රන්ජන් රාමනායක

හිරුණිකාගෙ නඩුව වගේම අහිම්සාගෙ නඩුවත් දිනයි – ගෝඨාභය රාජපක්ෂට වීසා ඉවත්කරගන්න බැරිවෙයි – රන්ජන් රාමනායක

ලසන්ත වික්‍රමතුංග මහත්මයාගෙ දියණිය ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනව. එතුමියට තමයි පියාව අහිමි වුණේ. එතුමව ඝාතනය කළේ බැරියර් දෙකක් මැද. හරකුන්, බැටලුවන් මරණ ස්පෙෂල් බෝල්ට් ගන් එකකින් තමයි එතුමට වෙඩිතියලා තිබුණෙ. ඒක ගෙන්නලා තිබුණෙ ආරක්ෂක අමාත්‍යාංශය හරහා. කවුරුත් දන්නවා මහ පාරේ බැරියර් දෙකක් මැද තමයි මෙතුමට වෙඩි තිබ්බෙ. මට නඩු විසි හයක් තියෙද්දි මේක මම පැහැදිලිව…

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතුයි , එහෙම නැත්නම් ඉවත් කරගත යුතුයි – සමන් රත්නප්‍රිය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතුයි , එහෙම නැත්නම් ඉවත් කරගත යුතුයි – සමන් රත්නප්‍රිය

ප්‍රතිත්‍රස්ත පනත කියල පනත් කෙටුම්පතක් 2017 ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. වෘත්තීය සමිති විදිහට මේ පනත අපිට පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට බල පෑම් කරනව මේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතුයි. එහෙම නැත්නම් ඉවත් කරගත යුතුයි කියල. මේ පනත ආණ්ඩුව ගේන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කරගෙන ඒ වෙනුවට ඒකට…

විදුලියට තියෙන්නේ තිරිසන් මාෆියාවක් – රන්ජන් රාමනායක

විදුලියට තියෙන්නේ තිරිසන් මාෆියාවක් – රන්ජන් රාමනායක

මේ ජනාධිපතිවරණේ දී අලුත් ඡන්ද එක්ලක්ෂ පනස් දාහක් පමණ එකතු වෙනව. ඉස්සර නම් සියයට 51ක් පත්වෙන ජනාධිපතිවරයා විසින් ගන්න ඕනැ. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ගත්තෙ ලක්ෂ හැට දෙක හමාරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තෙ ලක්ෂ පනස් හතයි. අලුත් ඡන්දත් එක්ක පත්වෙන ජනාධිපතිවරයා ලක්ෂ හැට පහක් හැත්තෑවක් අතර ගන්න ඕනැ. ඉතින් විග්නේශ්වරන් මහත්තයට ලක්ෂ…