ජවිපෙ ඇතුලතින්ම දියවෙමින් පවති – රටේ රාළ
ලංකාවේ ඉතිහාසයේ තිබුණ සංවිධානාත්මක පක්ෂය මොකද්ද කියලා ඇහුවොත් ඉස්සර ගොඩ දෙනෙක් කියන්නේ ජවිපෙ කියලා.පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ ගෞරවය කවුරුත් ජවිපෙට දුන්නා.එදා ඡන්ද සංඛ්‍යාවෙන් කුඩා උනත් ජවිපෙට වඩා ඡන්ද සංඛ්‍යාවෙන් ලොකු පක්ෂවලට වඩා ලොකු වැඩ කරන්න පුළුවන්කම ජවිපෙට තිබුණා.ඒවා හොඳද නරකද කියන එක වෙනම කතාවක්.හැබැයි ඒ සංවිධානාත්මක බව ජවිපෙට හැර වෙන පක්ෂයකට තිබුණේ නෑ. මේකට…
