ශක්රයාගේත් , පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න – තිලක් සේනාසිංහ.
දැනට වසර දහයකට පමණ පෙර මෙරට සමාජ දේශපාලන කරලියේ රග දෙන අපූරු චරිතයක් තිබේ. ඒ ශක්‍රයා ගේ පුතා වයිමා ය. එතෙක් අප සමාජයේ බොහෝ දෙනෙකු නොදැන සිටි “වයිමා” හිටි හැටියේ අප සමාජ දේශපාලන කරලියේ මෙලෙස ලැගුම් ගන්නට වූයේ 2009 වසරේ දී පමණ එවක වෙළෙද, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ බන්දුල ගුණවර්ධයන් විසින්…
