“බල්ලෙකුගේ අන්තිම කැමතිපත්රය!”
—
—
සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ :- 1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද 2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්රහයේ 146 වැනි…
ආයුබෝවන් මචංලා…. මොකද්ද මචං අර අවිද්යා රතන සහෝදරයා කියන කතාව.ලප කුමාර සහෝදරයගේ ආණ්ඩුවේ පළවෙනි කැබිනට් එක ගන්න තිරණ එදා රෑට ප්රවෘත්තිවලින් කියද්දී අතේ තියන පිඟන් බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ මචං එදාට ලොකු භූ කම්පනයක්වත් සිද්ධ වෙනවද?අතේ තියන පිඟන් බීමට වැටෙන්න නං රිට්ටර් මාපකයේ 7.3 කවත් භූ කම්පනයක් වෙන්න ඕනි. අස්පට් ෂූටිනුත් බැලුවා මොනවද අප්පා…
ආයුබෝවන් මචංලා…..Sorry ටික දවසකට එන්න බැරි වුනා.ප්රශ්න මචං……මොකද්ද බං අර සජා කියන්නේ අලි – මිනිස් ගැටුමට උත්තරයක් සජා ළඟ තියනවා කියලා.අලි මන්තරයක්වත් තියනවද මන්දා? මොක තිබ්බත් අපට මොකටද මචං ඒක කරගන්න සජා එනකං බලා ඉන්න එපායෑ.මචං ලපයත් ඔහොමමයි,ඔක්කොටෝම උත්තර තියනවලු.හැබැයි ඒවා දෙන්නේ බලයට ආවොත් විතරයි. එතකං රටේ ජනතාව අලි ගහලා මැරුණත් කරන්න දෙයක් නෑ. බැරිවෙලාවත්…
පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්රසාද පිරිනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත්කරුවන්ට දකුණත්කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සලකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජ්යෙෂ්ඨයන්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක්…
හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්රාදේශීය වාර්තාකරු ය. ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ. ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ. අප මේ බව පෙන්වා දුන්නේ ප්රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු…