පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පිලිගත් ප්‍රමිතියක් තිබිය යුතුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ මතය පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දෙන අතර, රාජ්‍ය අධ්‍යාපනය දුර්වල වනවාට අප තරයේ විරුද්ධයි. රාජ්‍යය අධ්‍යාපනයට වෙන් කරන 6% ඉලක්කය සපුරා ගැනීමට කටයුතු යෙදීම අත්‍යාවශ්‍යයි. පුද්ගලික අධ්‍යාපන ආයතන වැසිය යුතු යැයි අපි පවසන්නේ නැත. එය එසේ සිදුවනවා නම් උසස් පෙළ ළමුන්ට ලබා දෙන පුදගලික අධ්‍යාපනය නතර කල යුතුයි. නීති ක්ෂේත්රයේ උපාධියක් ලැබීමට…
