භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි
|

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

මහ බැංකුව  පවත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  සියලු කාණ්ඩවල පොලී අනුපාත තව දුරටත්  පහත වැටුණු අතර, මාස 3ක බිල්පත් සඳහා පොලිය පදනම් ලකුණු 29 කින් පහළ ගොස් සියයට 9.61  ක් ලෙස සටහන් වූ  බව රාජ්‍ය ණය කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි. වෙන්දේසියට  ඉදිරිපත් කරන ලද මාස තුනේ බිල්පත් රුපියල් බිලියන 25 ක් වූ සියල්ල විකුණා ඇත….

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..
|

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..

2024 මැයි දිනය  ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.  ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම…

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති…

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

පෞද්ගලික බස් සහ විශේෂ දුම්රියත් වෙන් කරගෙන : මැයි රැලි සඳහා පැමිණෙන පිරිසගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථ 1500 ක් පමණ දේශපාලන පක්ෂ විසින් වෙන් කරගනු ලැබ ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය මෙලෙස බස් රථ වෙන්…

ජනපති මැයි රැලි දෙකක

ජනපති මැයි රැලි දෙකක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි. කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි. වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම…

හොරා කෑ ධනය නැවත ලබාගැනීමේ ජනකාන්තවාදය –  ප්‍රියශාන්ත රාජපක්ෂ
|

හොරා කෑ ධනය නැවත ලබාගැනීමේ ජනකාන්තවාදය – ප්‍රියශාන්ත රාජපක්ෂ

ඇත්තෙන්ම හොරු අල්ලන ප්‍රවාදය යනු ආර්ථික දේශපාලන සාක්ෂරතාවය පහල මට්ටම්වල පවතින පොදුජන මනසට දෙන මැතිවරණ ප්‍රමෝදයක් හෙවත් ජනකාන්ත මිත්‍යාවකි.. රාජපක්ෂලා හොරා කෑ ධනය ලබාගැනීමේ ගමේ ගොඩේ ජනකාන්ත ක්‍රමවේදය නම් ගමේ කෙසෙල් කැන් හොරු අල්ලන පිලිවෙතයි ..එනම් හොරු අල්ලා පොලීසියට ගෙන ගොස් හෝ ගම්මු එකතුවී හොරාට ගුටි දෙකක් ඇන හොරබඩු සැඟවූ තැන් හොරාගේ කටින්ම දැන ගෙන…

මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

තමන් මේ වනවිට සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී කටයුතු කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති විජිත් විජේමුනි සොයිසා අවධාරණය කරයි. තමන් සජිත් ප්‍රේමදාස සමග එක්ව කටයුතු කළද තමන්ට මෙතෙක් නිසි වගකීමක් ලබා දී මුලදී තමන්ව නැතැයිද සමගි ජන බලවේගයේ රැස්වීම්වලට පවා රැගෙන ගියද මේ වනවිට තමන්ව අමතක කර දමා කටයුතු කරමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කරයි….

කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් අනුමත කළේ කවදා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට ටිරාන් අලස් ඇමතිවරයා දින වකවානු සහිතව පිළිතුරු දී තිබේ. අදාළ යෝජනාව 2023.11.21 දින උපදේශක කාරක සභාවේ අනුමත කළ බවත්, 2023.11.23 දින පාර්ලිමේන්තුවෙන් එය අනුමත කළ බවත්, 2023.11.27 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවත්,…

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය – රංජිත් හේනායකආරච්චි
|

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය – රංජිත් හේනායකආරච්චි

කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනා ගෙන ඒ වැරදි දෙස විවෘත මනසකින් බැලීමට හැකියාව තිබිය යුතුය. එසේ එම වැරදි හඳුනා ගැනීම, එතුළින් එම වැරදි නැවත යළි සිදු නොවන ආකාරයකට තම…

ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

දේශපාලන පක්ෂ අතර අර්බුද පුද්ගලික හේතූන් මිස, රටේ යහපත පිළිබඳ නොවේ. සමසමාජ පක්ෂය, (1935) කොමියුනිස්ට්, බෝල්ෂේවික්, විප්ලවකාරි, අසංකෙයියක් ජාත්‍යන්තර, චීන පිළ, චේ ගුවේරා, ජවිපේ, පෙරටුගාමි, මාලිමා ආදි ලෙස කැඩී ඛෙදී ගියේත් එහෙමය. ජවිපෙය නම් ජරා අමුඩය උඩින් මාලිමා රෙද්ද පටලා ගැනීමත් එවැන්නකි. මාක්ස් ලෙනින් අනුහසින් බිහිවූ  රටක් රාජ්‍යයන් විසි එක්වෙනි සියවසේ ලෝක සිතියමේ කොහේවත්ම නැත….

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.
|

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.

ශ්‍රී ලංකාවට 2026 දී ළඟා කරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය දෙසැම්බරයේ පුරෝකථනය කළ සියයට 3 ක ආර්ථික වර්ධනය මේ වසරේ ළඟා කරගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් ම වාර්තාවේ සඳහන් වෙයි. මේ වසරේ සියයට 1.8 ක 2025 දී 2.6 ක සහ 2026 දී සියයට 3 ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව…

දැන් ලන්සාගේ වගකීම කුමක්ද? – රටේ රාළ

දැන් ලන්සාගේ වගකීම කුමක්ද? – රටේ රාළ

අනුර ප්‍රියදර්ශන යාපා – නිමල් ලන්සා කණ්ඩායම හදන්න හදපු සන්ධානය තවදුරටත් ඈතට යන එක නවත්තන්න බෑ.ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ශ්‍රිලනිපය ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය.මෙතනදී සන්ධානය හදන්න තිබුන ප්‍රධාන බාධකය උන මෛත්‍රීගේ නිල බලපෑම ගොඩක් දුරට ශූන්‍ය වෙලා තියනවා.ඒත් මෛත්‍රී පාර්ශවයේ නිල නොවන ක්‍රියාකාරීත්වයේ අඩුවක් පේන්න නෑ. දිගටම ශ්‍රිලනිපයේ බලය රැකගන්න එයා උත්සහයක් දරනවා.ඒ…