IMFයෑම අපට තිබුණු අවසාන විසඳුම කියලා ආර්ථික විද්‍යාව දන්න අය දන්නවා – ආර්ථික විද්‍යා දේශක ධනුෂ්ක ලක්මාල්
| |

IMFයෑම අපට තිබුණු අවසාන විසඳුම කියලා ආර්ථික විද්‍යාව දන්න අය දන්නවා – ආර්ථික විද්‍යා දේශක ධනුෂ්ක ලක්මාල්

මෙරට ආර්ථි­කය නැවත අර්බු­ද­යෙන් මිදී නැඟී සිටින්නේ කෙසේද? මෙරට ආර්ථි­කය ශක්ති­මත් කිරීම සඳහා තව­දු­ර­ටත් ගත යුතු ක්‍රියා­මාර්ග මොන­වාද?  පසු­ගි­යදා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාර්ලි­මේ­න්තුව අමතා කළ කතාවේ තිබෙන ආර්ථික විද්‍යා­ත්මක වටි­නා­කම කුමක්ද? යනා­දිය කරුණු කාරණා පිළි­බ­ඳව මෙරට නව පර­පුරේ ජන­ප්‍රිය ආර්ථික දේශ­ක­යකු සහ ආර්ථික විද්‍යා ගුරු­ව­ර­යකු වන ධනුෂ්ක ලක්මාල් මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි මේ.  ජනා­ධි­ප­ති­තුමා පාර්ලි­මේ­න්තු­වේදී…

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා
|

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයේ දී වේගවත් ආර්ථික වර්ධනයක් ලබනු ඇති බවත්, 2028 වම විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 100 ඉක්මවා යනු ඇති බවත්, රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ මුල්‍ය අරමුදලේ තක්සේරුව වන ඩොලර් බිලියන 88.6 ට වඩා අපගේ දළ දේශීය නිෂ්පාදිතය…

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී
|

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය සඳහා සියයට 28 ක ණය කැපීමකට එකඟ වී ඇති බවත්, ඒ අනුව ඩොලර් බිලියන තුනකට ආසන්න ණය කපා හැරීමක් සිදුවනු ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඩොලර් බිලියන 12.25 ක් වටිනා බැඳුම්කර වෙනුවට ඩොලර බිලියන 9.36 ක් වටිනා නව බැඳුම්කර හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ. ශ්‍රී…

ශ්‍රී ලංකා ණය – මිථ්‍යාවේ යටි අරුත – සුනන්ද මද්දුම බණ්ඩාර
|

ශ්‍රී ලංකා ණය – මිථ්‍යාවේ යටි අරුත – සුනන්ද මද්දුම බණ්ඩාර

  නිදහසින් පසු රටේ ඉතිහාසය තුළ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. ජනතාව අතිවිශාල පීඩනයකට පත්වු අවස්ථාව හා සංසන්දනය කිරීමේදී අද වනවිට බොහෝ දේවල් වෙනස් වී තිබේ. ජීවිතයට යළිත් වරක් සතුට, ප්‍රබෝධය, සැහැල්ලු‍ව ගෙන එන තත්වයක් දක්වා වර්ධනය වීම සඳහා වූ පසුබිමක් සැකසෙමින් පවතී. වෙසක් උත්සවයට දුන්…

බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද…

මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු – අජිත් පැරකුම් ජයසිංහ
|

මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු – අජිත් පැරකුම් ජයසිංහ

  රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව…

ශ්‍රිලනිප – ලන්සා නව සන්ධානයේ වැල්ලවාය රැලිය – රටේ රාළ
|

ශ්‍රිලනිප – ලන්සා නව සන්ධානයේ වැල්ලවාය රැලිය – රටේ රාළ

ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයේ දෙවෙනි ජන රැලිය පහුගිය 29 වෙනිදා වැල්ලවායේදී පැවැත්වුනා.ඇත්තටම ඒකත් අති සාර්ථක මහජන රැලියක්.රැළියට සෙනඟ ගෙනත් තිබුණේ ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා.වෙනත් දිස්ත්‍රික්කවලින් සෙනඟ ඇඳපු බවක් පේන්න තිබුණේ නෑ.ශ්‍රිලනිප ආසන සංවිධායකයන් සෑහෙන්න ප්‍රමාණයක් මේ රැස්වීමට පෞද්ගලිකව සහභාගීවෙලා හිටියා. දැන් ශ්‍රිලනිපය සම්පුර්ණයෙන්ම වගේ විජේදාස – මෛත්‍රී පාර්ශවයෙන් ගැලවීලා නිමල් සිරිපාල – දුමින්ද පාර්ශවයට එකතුවෙලා….

ආර්ථික වර්ධනයේ සුබ ලකුණු – මහාචාර්ය සිරිමල් අබේරත්න 
| |

ආර්ථික වර්ධනයේ සුබ ලකුණු – මහාචාර්ය සිරිමල් අබේරත්න 

        විදේශීය ණය කොටස් තුනකි. එනම්, බහුපාර්ශ්වීය, ද්වීපාර්ශ්වීය සහ වාණිජ ණය වශයෙනි. බහුපාර්ශ්වීය ණය එනම්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූලාශ්‍රවලින් ලබා ගත් ණය අපි ගෙවමින් සිටිමු. එහෙත් 2022 අප්‍රේල් සිට ද්වීපාර්ශ්වීය ණය හා වාණිජ ණය ගෙවීම අත්හිටවූයෙමු. පසුගිය සතියේදී ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් අවබෝධතා ගිවිසුම්වලට එම ණය හිමියන් සමග…

ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
|

ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දී ණය සහන ලැබෙන්නේ සහ ගණන් බලන්නේ ණය කැපීමෙන් පමණක් නොවන බවත්, සහන කාලයක් ලබාදීම , පොලිය අඩු කිරීම, සහ ගෙවීමට දෙන කාලය ද එහි දී සැලකිල්ලට ගන්නා බවත්, ඕස්ට්‍රේලියාවේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි. අද ගෙවන්නට තිබෙන මුදලක් වසර දහයකට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාතර දී ප්‍රකාශ කළ පරිදි පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුම ද අවසන් කළ පසු එම විවාදය ඉදිරි දිනෙක කිරීමට තීරණය වී තිබේ. හෙට දින පාර්ලිමේන්තු රැස්වීම ජනාධිපතිතුමාගේ කතාවට පමණක් සීමා වනු ඇත. අනිද්දා දිනයේ…

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් පියවර වන ජාත්‍යන්තර බැඳුම්කර හිමියන සමග ගිවිසුමකට එලබීම ඉදිරි සතිය තුළ අවසන් කළ හැකි බවට තමා විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ගිවිසුම ද ලැබුණු පසු ගිවිසුම් තුන ම ( දේශීය, ද්වි පාර්ශවික, ජාත්‍යන්තර බැඳුම්කර ) එකට ගෙන සාකච්ඡා කරමු යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ…

අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..
| |

අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..

2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා…