ජවිපෙද වැඩවසම් මාලිමාවද වැඩවසම් – රටේ රාළ
|

ජවිපෙද වැඩවසම් මාලිමාවද වැඩවසම් – රටේ රාළ

සාමාන්‍යයෙන් අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් ටික කාලයක් යනකං එයා දාන දේශපාලන සන්දර්ශණ අපිට බලා ඉන්න වෙනවා.මේ පාර ජනාධිපතිවරණයත් එක්කම මහ මැතිවරණයත් ඇවිත් තියන හින්දා සන්දර්ශණවල වැඩිවීමකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.මෛත්‍රි බලයට පත්වුනාට පස්සේ පළවෙනි සන්දර්ශණය දැම්මේ ජෝන්.ඊට සමාන සන්දර්ශණ පෙන්නන ජෝන් කෙනෙක් දැන් මේ පැත්තෙත් ඉන්නවා. මේ දවස්වල වසන්ත සමරසිංහ ඉන්නේ ජෝන්ට ඇඳලා.කොහොම උනත් මාලිමාවට ඡන්දය…

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න
| |

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න

කවුරු බලයට ආවත් ඇතිකරගත් ආර්ථික ස්ථාවර භාවය වෙනස් නොකළ යුතු බවත් ,  ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ එය රැකගෙන බවත් ,  ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආර්ථික උපදේශකයකු ලෙස පත් කරගෙන සිටින ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පසුගියදා ප්‍රකාශ කොට ඇත . රජය පසුගිය කාලයේ ගත පියවර ගත යුතුව තිබු ඒවා බව කියන ඒ…

වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරු ලෙස පත්කර ගැනෙති

වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරු ලෙස පත්කර ගැනෙති

  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය, අනිල් ප්‍රනාන්දු යන මහත්වරු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබද ජ්‍යේෂ්ඨ උපදේශවරු ලෙස පත් කර තිබේ. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය . ඔවුන් දෙදෙනා, මෙම තනතුර වෙනුවෙන්…

IMF හෙට එයි

IMF හෙට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත ය .  එම කණ්ඩායම හෙට ( ඔක්තෝබර් 2) සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ය . . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර…

ඉන්ධන මිල අඩු කෙරේ

ඉන්ධන මිල අඩු කෙරේ

මාසික මිල සූත්‍රයට අනුව ඊයේ  (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත…

කොළඹ උද්ධමනය සෘණ වෙයි
|

කොළඹ උද්ධමනය සෘණ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 0.5% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8% හි සිට 2024 සැප්තැම්බර්…

රනිල් අනුරගේ ජේෂ්ඨ උපදේශක වෙයිද? – රටේ රාළ
|

රනිල් අනුරගේ ජේෂ්ඨ උපදේශක වෙයිද? – රටේ රාළ

අනුර ජනාධිපතිවෙලා විවිධ හැඩයේ සන්දර්ශණ දාද්දී විපක්ෂයේ කට්ටිය සන්ධාන අටවන්න ගාල කඩාගෙන වගේ දුවනවා.එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නේ මොන සන්ධානයකින්ද කියලා තවමත් හරියට කියන්න විපක්ෂයේ ගොඩක් දෙනෙකුට බෑ.දැනටත් විවිධ කණ්ඩායම් අතර සන්ධාන සාකච්ඡා යනවා. එජාපය සහ සජබය අතර සාකච්ඡාවක් තිබුණා. ශ්‍රිලනිපය සහ සජබ අතර සාකච්ඡාවක් යනවා. පුටුව සහ කුසලානය අතරත් සාකච්ඡාවක් යනවා. ඒ වගේම රනිල්…

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ
|

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  අනුර හදන්නෙ රනිල් හදල දීපු රාමුව ඇතුළෙම යන්නට බවයි පෙනෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තමන් කලින් කියපු කාරණා අමතක කරලා ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නට බවයි පෙනෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ වගේ අය එක්ක එහෙම කරන්නට පුළුවන් කියා ඔවුන් හිතන බවක් පෙනෙනවා. ඒ වුණාට ඒ මූලෝපාය හැදුවෙ රනිල්ගේ…

අනුර ජනපති – සජිත් අගමැති ? – රටේ රාළ.
|

අනුර ජනපති – සජිත් අගමැති ? – රටේ රාළ.

නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන විදිහ සම්බන්ධව විපක්ෂ කණ්ඩායම් අතර තවමත් එකඟතාවයක් හැදිලා නෑ.විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතුවෙලා පොදු සන්ධානයක් හදනවා කියලා කියනවා.ඒ වෙනුවෙන් විවිධ උත්සහයන් දරන බවත් පේනවා. විපක්ෂයට පොදු සන්ධානයක් කියන සටන් පාඨය ආකර්ෂණීය එකක් උනත් ඒක ප්‍රයෝගික කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා. ඒක එහෙම උනත් එහෙම සන්ධානයක්…

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි? – ඉකොනොමැට්ටා
|

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි? – ඉකොනොමැට්ටා

බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි? කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි. එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී…

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! – වික්ටර් අයිවන්
|

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! – වික්ටර් අයිවන්

මා ජනාධිපති වරණයේදී පෙනී සිටියේ එම තරඟයෙන් තුන්වැනි ස්ථානය හිමිකරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි.ඔහු ලැබූ පරාජය තේරුම් ගත හැකිය. බංකොලොත් තත්වයකට ඇද වැටී තිබුන ලංකාව ඒ අවසනාවන්ත තත්වයෙන් මුදා ගැනීම පිනිස ඔහු කර තිබෙන සුවිශේෂ හා අසම සම කාර්‍ය්භාරයට ලැබිය යුතු වැදගත් කම ගැන මා මීට පෙර කථාකර ඇති බැවින් ඒ ගැන කිසිවක් මා…