ඉදිරියෙන් ඉන්නේ කවුද? අනුර ද රනිල් ද සජිත් ද? 2024 ජනාධිපතිවරණ ප්රකාශන සංසන්දනයක් – නිශාන්ත කමලදාස
මේ විමසුම ලබා ගන්නා ඡන්ද ගණන ගැන නොවේ. ඉදිරිගාමී කවුද යන්න ගැන ය. අප මේ සඳහා තෝරා ගන්නේ දැනට සමීක්ෂණ වලින් ඉහළින් ම සිටිනවාය කියන අපේක්ෂකයින් තිදෙනා ය. සජිත් අනුර හා රනිල් ය. ඉඩකඩ අවම නිසා අප තෝරා ගන්නේ ඔවුන්ගේ කෘෂිකර්ම ප්රතිපත්තිය පමණ ය. ඒ හරහා ඉතිරි සියල්ල ගැන ද අපට ඉඟි සපයන නිසා ය….
