සමීක්ෂණ ප්රතිඵල – අගෝස්තු මාසය – ඉකොනොමැට්ටා






පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඒ කරපු කුමන්ත්රණය පරාජය කළාට පස්සෙ දැන් ඊයේ පෙරේදා ඉඳල අලුත් ප්රවනතාවයක් එනව රටට හතුරු විදිහට. ඒක අලුත්ම එකක් නෙමේ පරණ එකක්. ඒක නැවත මතුකරමින් ඉස්සරහට බලය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සිටින බවක් පේනවා. ඒ තමයි ඒ තමයි ජාතිවාදය පදනම් කරගෙන ඉස්සරහට එන්න හදන ආකාරය. නමුත් ලංකාව ජාතිවාදයෙන් රවටල, ජාතිවාදය…
ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික්රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක්රියාකාරිකයන්ව ප්රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව මුල…
ව්යවස්ථා සභාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය කෙලවර වුයේ කතා සාප්පුවක් වශයෙන් පමණි . විවාදය අවස්ථාවේ කතා කල කථිකයන් අතරින් වඩාත්වැදගත් අදහස් දැක්වූ දෙදෙනෙකුගේ අදහස් පුවත්පත්වල පලවී තිබුණි. එක් අයෙක් ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල මන්ත්රීවරයාය . ඔහුගේ අදහස් වෙන්වතිබුනේ ව්යවස්ථා සභාවේ කටයුතු නිර්දය විවේචනයට සහ සභාව තුල තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට හෙවත් හිටපු විපක්ෂ නායක සම්බන්දන් මහතාගේ…
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වුයේ දින ගණනාවක් පැවති අවින්ශ්චිත බවකින් පසුව ය. වරෙක ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා ම තම තමන් ජයගන්නා බව ප්රකාශ කළේ ය. ඡන්දය ගැන අවසන් වනතෙක් ඉවසීමෙන් සිටින ලෙස ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉල්ලා සිටි අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කීවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බව සහ තමන්ගේ ජයග්රහණය වංචාවෙන්…
අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුණ ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල්වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේරවරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන. කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත…