රනිල් වරද්දා ගනීද? – රටේ රාළ
ජනාධිපතිවරණ රේස් එකට අපේක්ෂකයෝ දාහතර දෙනෙක් දැනටමත් ඇප තැන්පත් කරලා. මෙතන ඇත්තටම තරඟ කරන අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝට් එකට දුවන අය.ඒක තමයි අපේ රටේ මැතිවරණ ක්රියාවලියේ හැටි.රේස් එකේ වැඩිපුර දුවන්නේ සපෝටර්ස්ලා.මේ වෙනකොට රේස් එකේ තත්වය ගැන කතා කළොත් තවමත් ඉදිරියෙන් ඉන්නේ සජිත්,අනුර සහ රනිල්.ඒ තුන්දෙනා අතර තියුණු තරඟයක් තියනවා. අනිත් අපේක්ෂකයින්ට එයාල අතරට එන්න පුළුවන්…
