මාස තුනෙන් වෘත්තීය ගැටළු සියල්ල ඉවරයි, ඉවසපල්ලා – රටේ රාළ




මැයි දිනයක් සැමරිණි. එය ජාත්යන්තර කම්කරු දින සැමරුමක් ලෙස සැලකිය නො හැකි ය. එය තනිකර ම බල අරගලවල තෝතැන්නකි. ප්රධාන බල අරගලය තිබුණේ ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදු විපක්ෂය ලෙස හඳුන්වනු ලබන රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් යුත් දේශපාලන ව්යාපාරයයි. සෙනග යන්නේ කිරුළපනට ද, ගාල්ලට ද යන්න කාගේත් අවධානයට ලක් වී තිබිණි. වැඩිපුර සෙනග ආවේ තමන්ට…
2024 – පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා බාරගැනීම ඔක්තොම්බර් 11 වෙනිදායින් අවසන් වෙනවා.මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක ලයිස්තු සකස් කිරීම දැන් තියෙන්නේ අවසන් අදියරේ. දැනට මාලිමාවේ නාම යෝජනා බොහෝදුරට සකස් කරලා ඉවරයි.සමහර දිස්ත්රික්කවල මාලිමාවේ අපේක්ෂක ලයිස්තු ඡායාරූප සහිතව පළ කරලත් තිබුණා. මාලිමාවේ අපේක්ෂක ලයිස්තු දිහා මතුපිටින් බලද්දී ජවිපෙ සහ මාලිමාව අතර අපේක්ෂක ප්රමාණය යම්…
ශ්රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයයි. එම අර්බුදයෙහි පැතිකඩ ගණනාවක් තිබේ. ශීඝ්ර ලෙස ඉහළ යන උද්ධමනය එකකි. වැඩි වන ජීවන වියදම දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත් පවා අසන්නට ලැබෙන කාලයක අපි ජීවත් වෙමු. භාණ්ඩ හිඟය තවත් එකකි. ඩොලර් හිඟය බුද්ධි ගලනය යනු වත්මන් ආර්ථික අර්බුදයේ අනෙක්…
ප්රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්රදේශ වර්ගයක් ලෙසයි. ප්රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්රස්තවාදය යනු ආදි ශිෂ්ය, ශිෂ්යා ත්රස්තවාදයයි. විදුහල්පතිවරු යනු ආණ්ඩුවෙන් පඩි කන, ආදි ශිෂ්යයන් අතින් නැටවෙන…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 17 දා සෙනසුරාදා බ්රතාන්යයේ ලන්ඩන් නුවර බලා ගියේ කලක් මෙරට ද රාජ්ය නායිකාව ලෙස සිටි දෙවන එලිසබත් මහ රැජිනගේ අවමගුල් කටයුතුවලට සහභාගී වීම සඳහා ය. ලෝකයේ බොහෝ රාජ්ය නායකයින් එයට සහභාගී වුව ද ශ්රී ලංකා ජනාධිපතිගේ සංචාරය ගැන විපක්ෂයෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. සමගි ජන බලවේගයේ මන්ත්රීනි හිරුනිකා ප්රේමචන්ද්ර මහත්මිය…
වෘත්තීය සමිති තිබෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට කේවල් කිරීමට ය.අරගල කිරීමට ය.ඒ වෙන රටවල ය.අපේ රටේ වෘත්තිය සමිති තියෙන්නේ ඒවායේ නායකයන්ට අවශ්ය දේ ලබා ගැනීම සඳහා කඩේ යැවීමට ය.නායකයන්ට අවශ්ය කාරණා අතර ඇත්තේ සුළු පටු දේ පමණක් නොවේ.ඇතැම් විට ඒ අතර දේශපාලන බලය හා ඇමති කම් යන එකී නොකී දේ තිබේ. එක් වෘත්තීය සමිති නායකයෙක් කලෙක…