සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!! – ඉකොනොමැට්ටා


2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන විට ණය ගෙවීම සඳහා දරණ වියදම හැර සෙසු ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබේ. 2023 අවසන් කාර්තුවේදී යම් අතිරික්තයක් ද…
කෙනකුට පරාර්ථකාමී මෝඩයකු විය හැකි ය. තව කෙනකුට අවංක නූගතකු විය හැකි ය. තවත් අයකුට මෝඩ ලෙස කළගුණ සැලකිය හැකි ය. මේ සියල්ල තුළ ඇත්තේ අවුලකට මුල ය. වියවුලකට මග ය. පරාර්ථකාමීත්වය හොඳ දෙයකි. මෝඩකම භයානක එකකි. ඒ දෙක එකතු වූ විට ඇතිවන ප්‍රතිඵලය අතිශයින් හානි කර විය හැකි ය. ඒ, පරාර්ථකාමිත්වය දකින බොහෝ දෙනකු…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු සජීවී විකාශය හදිසියේම අතරමග නතර කිරීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බැවින් එය දැඩි ලෙස හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කුමන කරුණක් නිසාදැයි යන්න පිළිබඳ ජනතාව අතර විශාල කුතුහලයක් සහ නොසන්සුන්තාවයක් හටගෙන…
මේදිනවල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය “රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න” කියන එකය.නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි. රනිල් ජනාධිපති ධූරය ලබා ගන්නා විට…
දේශපාලනඥයින්ට ගැති නොවී අභිවෘද්ධිය කරා යෑමේ තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීම සඳහා තරුණ අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂයේ සංවිධායකවරුන් සමඟ අද(30) පැවැත්වූ හමුවකදීයී. එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවිධායකවරුන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබුණි. මෙම රැස්වීම සඳහා…
රටේ රාළ දිගටම කිව්වේ 2024 ජනාධිපතිවරණයේ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා රනිල් කියලයි.විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා කවුද කියන ප්රශ්නය ඉස්සරහා තවමත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.විපක්ෂය ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න මහන්සි වෙද්දී රනිල් වෙන අදියරකට සටන ගෙනිහිල්ලා.රනිල්ගේ අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ දෙවෙනි වටය ගැන.රනිල් දැන් කරමින් ඉන්නේ ජනාධිපතිවරණය දිනාගන්න අවශ්‍ය බලවේග හොයා ගැනීමේ සහ ඒ බලවේඟ දිනාගන්න අවශ්‍ය වැඩපිලිවෙල…