භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි
මහ බැංකුව පවත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සියලු කාණ්ඩවල පොලී අනුපාත තව දුරටත් පහත වැටුණු අතර, මාස 3ක බිල්පත් සඳහා පොලිය පදනම් ලකුණු 29 කින් පහළ ගොස් සියයට 9.61 ක් ලෙස සටහන් වූ බව රාජ්ය ණය කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි. වෙන්දේසියට ඉදිරිපත් කරන ලද මාස තුනේ බිල්පත් රුපියල් බිලියන 25 ක් වූ සියල්ල විකුණා ඇත….
