මාක්ස් කියවමු … “හිස්ට්රි රිපීට්ස්” – ප්රියශාන්ත රාජපක්ෂ
සීතා අරඹේපොල විසින් එදා ගෝඨාගේ වේදිකාවේදී කිවූ “රජෙක් ලැබුනොත් කැවුම් කිරිබත් කඤ්ඤං..සාදුකාරෙන් ගිගුම් දෙන්නම්..යන කවි පදය උපුටමින් හෙට අනිද්දට ලංකාවේ මහා රජෙක් පහල වෙන බව කිවූ කතාව අද එක අකුරක් හෝ වෙනස් නොකර මාළිමා වේදීකාවේ කොට්ටහච්චි සහෝදරියගේ මුවින් පැවසෙනු දුටිමි… මහා දාර්ශනික කාල් මාක්ස්ට අනුව ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනු ඇත..ඒ පළමුවර ඛේදවාචකයක් ලෙසත් දෙවනවර විගඩමක්…
