පැහැදිලි ජනවරමක් නැති සුළුතර ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද? – අජිත් පැරකුම් ජයසිංහ
කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ඉක්මවා ඡන්දය ලබාගැනීමට බැරි වුවහොත්, දෙවෙනි මනාපයෙන් ජනාධිපති ධුරයට පත් වන්නේ බහුතරයේ අකැමැත්ත මත පත්වන සුළුතරයේ ජනාධිපතිවරයෙකි. 2022දී පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපතිවරයාට අවමන් සහගත ලෙස සැලකුවේ ඍජුව පත් නොවුණ බව කියමිනි. එහෙත්, ඔහුට ඍජුව පත් වුණ ජනාධිපතිවරයාගේ හා ඍජුව පත් වුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රීවරුන්ගේ සහාය තිබිණි. සුළුතර ජනාධිපතිවරයාට එවැනි වක්ර බහුතර…
