ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ
|

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ

‍2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී…

විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව විදුලිබල පනතට ශේෂ්ටාධිකරණය නියම කොට ඇති සංශෝධන කළහොත් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කළ හැකි බව ශේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත. පනත සංශෝධන රහිතව සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව ශේෂ්ටාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි. ශේෂ්ටාධිකරණයේ එම තීන්දුව කතානායක තුමා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී…

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  අඩු කිරීමට  ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. නව මිළ ගණන් අනුව  කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වෙයි…

එජාපයෙන් මැතිවරණයට නව නිලධාරී මණ්ඩලයක්

එජාපයෙන් මැතිවරණයට නව නිලධාරී මණ්ඩලයක්

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක්  පත් කරගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික මැතිවරණ ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා…

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා
|

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා

ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා…

|

පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව – ඉකොනොමැට්ටා

ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා. ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි…

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති
|

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකය ලෙස සැලකෙන ඉලෝන් මසක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට ආයෝජන සඳහා පැමිණෙන්නේ ජාවාරම්කරයින් සහ ආර්ථික ඝාතකයින් පමණක් බවයි. ඒ…

විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්
|

විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්

වෙළඳ භාණ්ඩ අපනයන, ප්‍රේෂණ, සංචාරක සහ වෙනත් සේවා වලින් ශ්‍රී ලංකාවේ  ඉපැයීම 2024 අප්‍රේල් මාසයේදී අපනයන වියදම් ඉක්මවා ඇමරිකානු ඩොලර් මිලියන 579 අතිරික්තයක් වාර්තා කොට ඇති බව නිල දත්ත මගින් තහවුරු වෙයි.. සාමාන්‍යයෙන් සියයට 20 ක පසුබෑමක් ඇති නිවාඩු මාසයක් වන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ දෘඩ වෙළෙඳ භාණ්ඩ අපනයනය  ඇමරිකානු ඩොලර් මිලියන 877.6 ක් වූ…

92 පෙට්‍රල් , සුදු ඩීසල් , භූමිතෙල් මිල පහළට

92 පෙට්‍රල් , සුදු ඩීසල් , භූමිතෙල් මිල පහළට

92 පෙට්‍රල් , සුදු ඩීසල් , භූමිතෙල් මිල පහළ හෙලමින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි…

මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි
|

මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ. එය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙසය. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ…

වැල්පාලමේ කතාව – නීතිඥ සමින්ද කෝණාර 
|

වැල්පාලමේ කතාව – නීතිඥ සමින්ද කෝණාර 

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනකොට අනුර කුමාර මහත්තයා කිව්වෙ රනිල්ට ජනවරමක් නෑ ඒ නිසා ජනවරමක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නෙ නැහැ කියලා. ඒත් රනිල් ඒ සියල්ල බොරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට රටට අවශ්‍ය ණය ලබාගත්තා වගෙම ණය ප්‍රතිව්‍යුහගත කරනය පටන්ගත්තා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැතිකලා, පැය…