ජාත්‍යන්තර සම්මත තවදුරටත් උල්ලංඝනය කරන රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත – රොහාන් සමරජීව 

ජාත්‍යන්තර සම්මත තවදුරටත් උල්ලංඝනය කරන රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත – රොහාන් සමරජීව 

ශ්‍රී ලංකාව එකඟ වී ඇති “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” (ICCPR) වැනි ජාත්‍යන්තර ගිවිසුම්වලට නව නීති අනුකූල දැයි සොයා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියක් නො වේ. ඒ වෙනුවට, රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන මෑතකදී දුන් තීරණයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සොයා බැලුවේ එය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙනවා ද යන්න පමණි. මේ සඳහා ඔවුන් යම්…

තරුණ ගැටලුවලට විසඳුම තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලද්දන් වැඩි කිරීමද? – රොහාන් සමරජීව 
|

තරුණ ගැටලුවලට විසඳුම තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලද්දන් වැඩි කිරීමද? – රොහාන් සමරජීව 

සර්බියාවේ සහ නේපාලයේ තරුණ ජනයා විසින් පිහිටුවන ලද ආණ්ඩු ඇත. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බලයේ සිටින ආණ්ඩුවලට තම දේශපාලන වාසනාව හිමි වී ඇත්තේ තරුණ ජනයාගේ නායකත්වයෙන් සිදු වූ නාගරික නැගිටීම් හේතුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂකයින් සෝදා පාලුවට ලක්කළ නිල් රැල්ලට බලය ලැබුණේ තරුණ ජනයාගෙනි. තරුණ ජනයාගේ වැඩි සහභාගීත්වයකින් තොරව කිසිදු ප්‍රගතියක් අත්කර ගත නොහැකි…

අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන
|

අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය තවමත් අනුමත කොට නැති බවත්, අයවැය සලකා බලා එම මුදල දුන්නත්,නැතත් ආණ්ඩුවේ වැටීම නැවැත්විය නොහැකි බවත්, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. මෙතෙක් රට පාලනය කළ පාලකයන්ට රට ගොඩ නැගීමේ කුමන හෝ සැලැස්මක් දර්ශනයක් තිබුණු නමුත් වත්මන් පාලකයන්ට එබාන්දු දැක්මක් නැති බව කී අබේවර්ධන මහතා කීවේ මේ අයවැය…

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්
|

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්

මේ වසරේ මැද වන විට (2026 ජූනි 30) ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් පහත පරිදියි. මහ බැංකුවේ වත්කම් මේ වන විට (2026 ඔක්තෝබර් 31) ඩොලර් මිලියන 7,086 දක්වා ඉහළ ගොස් ඇති අතර බැරකම් වල යම් අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. ඒ අනුව, මේ වන විට මහ බැංකුවේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන හතරකට ආසන්න වී…

PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ මළගමද? – සම්පත් සමරකෝන්
|

PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ මළගමද? – සම්පත් සමරකෝන්

  රාජ්‍යයක කිසියම් නීතියක් සම්පාදනය කරන විට මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධාන වගකීමකි. එපමණක් ද නොවේ, සියලු මානව අයිතිවාසිකම්වල පදනම වන්නේ ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බව රාජ්‍යයක් විසින් සිහිතබා ගත යුතු පළමු මූලධර්මයයි. කෙසේ වෙතත්, ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) විසින් ගැසට් පත්‍රයේ පළ කරන…

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද? – ඉකොනොමැට්ටා

පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එම අදහස්ද සලකා බැලීමෙන් පසුව, නුදුරු කාලයේදී මහ බැංකුව සහ රජය විසින් ඉදිරි කාලය හා අදාළ උද්ධමන ඉලක්කය පිළිබඳව එකඟතාවකට පැමිණෙනු…

දෙමළ-මුස්ලිම් පක්ෂ 6ක් කොළඹදී හදිසියේම එක මේසයකට! – මනෝ ගනේෂන්ගෙන් නව දේශපාලන පෙරමුණක සලකුණු
|

දෙමළ-මුස්ලිම් පක්ෂ 6ක් කොළඹදී හදිසියේම එක මේසයකට! – මනෝ ගනේෂන්ගෙන් නව දේශපාලන පෙරමුණක සලකුණු

“රේණුකා හෝටලයේ හෙට පැවැත්වෙන තීරණාත්මක රහස් සාකච්ඡාව” – උතුර, නැඟෙනහිර සහ වතුකරය නියෝජනය කරන ප්‍රධාන බලවේග වත්මන් දේශපාලන සන්ධිස්ථානයකදී පොදු එකඟතාවකට එති හකීම්, තොණ්ඩමන් සහ ශ්‍රීධරන්ගේ පක්ෂ ද සාකච්ඡාවට; සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් සහ ඉදිරි දේශපාලන උපායමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් මෙරට දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ හයක් (06) එක්ව පොදු අරමුණු…

මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

අප්‍රේල් මාසය අවසානයේදී රුපියල් බිලියන 105.0ක්ව පැවති රාජ්‍ය අයවැය අතිරික්තය මැයි මාසය අවසන් වන විට රුපියල් බිලියන 197.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,131.2ක් ලෙස වාර්තා වෙනවා. පසු ගිය මාස වල ඉන්ධන සහනාධාර ආදිය වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමෙන් අනතුරුවද මෙවැනි අතිරික්තයක් වාර්තා වී තිබීම විශේෂත්වයක්. පසුගිය වසරේ පළමු මාස…

මාලිමාවේ 66 ක් කලකිරිමෙන්.පක්ෂ මාරුකිරීම තහනම් පනත ගේන්නේ එයාලට – රටේ රාළ.
|

මාලිමාවේ 66 ක් කලකිරිමෙන්.පක්ෂ මාරුකිරීම තහනම් පනත ගේන්නේ එයාලට – රටේ රාළ.

පහුගිය කාලේ විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කියලා කියපු කතාව දැන් ඉවරයි.නලින්ද දැන් කියනවා මේ විපක්ෂයෙන් ආණ්ඩුවට කවුරුවත් ගන්නේ නෑ කියලා.ඒ විතරක් නෙවෙයි පක්‍ෂ මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ පනතත් හදිස්සියේම ගේනවා කියලත් නලින්ද කිව්වා.විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කිව්වෙත් ඒ ගොල්ලොම තමයි.විපක්ෂයේ ඔය කියන දක්ෂයොත් එක්ක සාකච්ජා කලෙත් එයාලම තමයි.දක්ෂයන් ගැනීමේ සංකේතයක් විදිහට එරාන් වික්‍රමරත්න ගත්තෙත්…

උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා

ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම…

රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක
| |

රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක

රජය සතු ව්‍යවසායන්වල මූල්‍ය අවදානම් විශ්ලේශණ්‍යට අනුව රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට මේ වන විට අනාවරණය වී තිබේ. ඒ අනුව ලංකා සතොස, මිල්කෝ සමාගම, සීනි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව මෙම ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට අනාවරණය වී ඇත. 2027 වසරට අදාළව රජය විසින් නිකුත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය…