ඉදිරියෙන් ඉන්නේ කවුද? අනුර ද රනිල් ද සජිත් ද? 2024 ජනාධිපතිවරණ ප්‍රකාශන සංසන්දනයක් –  නිශාන්ත කමලදාස
|

ඉදිරියෙන් ඉන්නේ කවුද? අනුර ද රනිල් ද සජිත් ද? 2024 ජනාධිපතිවරණ ප්‍රකාශන සංසන්දනයක් – නිශාන්ත කමලදාස

මේ විමසුම ලබා ගන්නා ඡන්ද ගණන ගැන නොවේ. ඉදිරිගාමී කවුද යන්න ගැන ය. අප මේ සඳහා තෝරා ගන්නේ දැනට සමීක්ෂණ වලින් ඉහළින් ම සිටිනවාය කියන අපේක්ෂකයින් තිදෙනා ය. සජිත් අනුර හා රනිල් ය. ඉඩකඩ අවම නිසා අප තෝරා ගන්නේ ඔවුන්ගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පමණ ය. ඒ හරහා ඉතිරි සියල්ල ගැන ද අපට ඉඟි සපයන නිසා ය….

සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය – ඉකොනොමැට්ටා
|

සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය – ඉකොනොමැට්ටා

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා. මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු…

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

* අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී අවසන් * මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබෙනවා * සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන්න එපා 2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා…

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව
| |

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව

සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්‍රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්‍, දැන් සාම්ප්‍රදායික පක්ෂ සහ ඒවායේ ජාල ක්ෂය වී ගොස් ඇත. විවිධ අපේක්ෂකයින් තමුන් වෙනුවෙන් සහ/හෝ රට වෙනුවෙන් කුමක් කරනු ඇතැයි යන්න මත ඡන්දදායකයින් තීරණ…

රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සඳහා දෙවන මනාප ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරය සමගි ජන බලවේගය විසින් කරගෙන යන බව පෙනෙන්නට ඇතැයි  දේශපාලන නිරීක්ෂකයෝ කියති . දෙවන මනාප බෙදා ගැනීමට රනිල් – අනුර ගිවිසුමක් ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශක එස් එම්  මරික්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළ  අතර සජිත් ප්‍රේමදාස මහතා ද එම…

TNA යලි පස්සට පනී.. සජිත්ට සහාය දීම ගැන යලි සලකා බලන්න සාකච්චා..

TNA යලි පස්සට පනී.. සජිත්ට සහාය දීම ගැන යලි සලකා බලන්න සාකච්චා..

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සරකා බැලීමට තීරණය කර තිබේ. පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි. ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසුවේය….

IMF  කොන්දේසි නැවත සාකච්ඡා කළ  යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග . Yukthiya Srilanka  යු ටියුබ් නාලිකාවේ  පළ  කළ  වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....
| |

IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග .

Yukthiya Srilanka යු ටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....

“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන  අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්;  එහි කොන්දේසි සහ ඒ කොන්දේසි ඉටු කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඒවා නැවත සාකච්ඡා කළ යුතු…

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !
|

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !

මේ  දිනවල ප්‍රකාශයට පත්වන ජනමත සමීක්ෂණ බොහොමයක් මැතිවරණ ආරම්භවීමට පෙර කළ  සමීක්ෂණ බවත් ,  මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වී ඇති බවත් ,  දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ . ප්‍රවෘත්ති වාර්තා මගින් දැන් ප්‍රකාශයට පත්වන සමීක්ෂණ සිදුකොට ඇත්තේ ජුලි මාසයේ දී වන අතර ඒ වන විට ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකයින් තරග බිමට පැමිණ සිටියේ නැත…

ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රාජ්‍ය සේවයෙන් 80%ක් මාලිමාවට යයි අනුර කුමාර කී කතාව ඇසූ ගමේ වැඩිහිටියෙක් රට විනාස කළ මාස් පඩි කාරයන් කවදාවත් රටට වැඩක් නො කළ බවය. ශ්‍රී ලාංකේය ජනතාව සැප්තැම්බර් 21 වෙනිදාට ලංකාව බංග්ලාදේශයක් වෙනවාට කැමැති නැත. මාලිමා නමින් වෙස් වලා ගත් ජවිපෙය තවමත් ලේ රහට කෑදර දේශපාලන සිව්පාවෙකු බව බංග්ලාදේශ් භිෂණයෙන් උද්දාමයට පත් ලාල් කාන්තගේ හැසිරීමෙන්…

උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
|

උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු…

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැති ජන රැළියකදී උතුරේ ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දෙමළ පක්ෂවල නායකයෝ සිය අප්‍රසාදය පළ කරති. ඔවුන් පවසන්නේ අනුර කුමාර දිසානායක මහතා දමිළ ජනතාව අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ අනුර කුමාර දිසානායක මහතාගේ ජාතිවාදය…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක් දුටු විට තිත්ත කුණුහරුප ලිවීම දේශපාලනය නොව නැහැදිච්චකමය. රනිල් මැතිවරණයට සූදානම් වී මාස දෙකකි. ලංකාවට පුළුවන් පණිවිඩය රැගත් ගෑස් සිලින්ඩරයට…