දේශපාලන පළි ගැනීමට ලක් වූ 37.000කට තවම සාධාරණය ඉටු වී නෑ
පසුගිය පාලන සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 37.000ක රජයේ සේවකයන්ට අදාළ තනතුරු හා උසස්වීම් ලබාදීමටත්, විශ්‍රාමිකයන්ට වන්දි ගෙවීමටත් නිර්දේශ කොට එම ලැයිස්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කොට ඇතත් එය ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රතිපාදන තවමත් ලැබී නැති බව තතුදත් අංශ කියයි. එම නිසා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට තවමත් සාධාරණය ඉටු වී නැති බව තතුදත් දේශපාලන අංශ කියයි.
