Similar Posts
විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න
විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත්…
දෙපැත්තේ ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග
පසුගිය සිකුරාදා විපක්ෂයේ කණ්ඩායමක් නුගේගොඩ රැස්වීමක් තැබුවේ එය පෙරළියක ඇරඹුම බව කියමිනි. බස් සිය ගණනකින් කැඳවාගත් තමන්ගේම අනුගාමික පිරිසකට කතා කරමින් ඔවුන් කීවේ රට බෙදන ව්‍යවස්ථාව පරාජයකළ යුතු බවකි. වෙනත් සටන් පාඨ කිහිපයක් පසුබිමේ තිබුණද මෙම කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨය වූයේ තවමත් කෙටුම්පත් කොට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමය. පාර්ලිමේන්තුවේදී තමන් ද දායක වී…
දුෂණයට විරුද්ධයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා – ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්
26වැනිදා ඇතිවූ සිදුවීමත් සමග රට විශාල වියවුලක් බවට පත්වෙලා. දේශපාලනිකවත් ආර්ථිකවත් රට අර්බුදයකට ගිහිල්ලා. එම අර්බුදය සමනය කරන්න ජනාධිපතිවරයාට කිසිදු ඕනෑකමක් නැහැ. කල් මරමින් ඉන්නවා. එහෙම තත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මන්තී‍්‍රවරයා ඊයේ ජාතිය අමතලා කිවුවේ, තම කණ්ඩායම තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බවත් කෙටි කාලයක් තුළ මැතිවරණයකට යන බවයි. 26වැනිදා සෙල්ලම් ආණ්ඩුවක් හැදීමේ කි‍්‍රයාවලිය තාවකාලික එකක් නොවන…
සංවිධානාත්මක මිථ්‍යා ප්රචාරණයේ අන්ධකාර දේශපාලනය – ජයදේව උයන්ගොඩ,
සංවිධානාත්මක මිථ්‍යා ප්‍රචාරණය දේශපාලන අවියකි. එය වනාහි දේශපාලන අධිකාරවාදයේත්, ෆැසිස්ට්වාදයේත් පෙරගමන්කරුවෙකි. නූතන සමාජයක් එහි සාමූහික පැවැත්ම පිළිබඳ දරුණු අර්බුදයකටත්, සන්ධිස්ථානයකටත් මුහුණපාමින් සිටින බව ප්‍රදර්ශනය කරන සලකුණු ලංකාවේ සමාජයෙන්ද මේ දිනවල ප්‍රකාශ වෙමින් පවතී. එයින් ප්‍රධාන දෙකක් මේ දිනවල හඳුනාගත හැකිය. එනම් සුළුවාර්ගික ප්‍රජා කණ්ඩායමක් පිළිබඳ වාර්ගික-සංස්කෘතික වෛරෝන්මාදය පාලක පන්තියේ කොටසකගේ අනුග්‍රහයෙන් පැතිරවීමයි. දෙවැන්න, විද්‍යාව…
පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම සෞභාග්‍යයේ දැක්මට පටහැනියි , දෝෂ සහිතයි – මහාචාර්ය රොහාන් සමරජීව
සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට සහ ඊට සම්බන්ධ ක්ෂේත්රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය. 20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන්…
ඔබද විපක්ෂ නායක මමද විපක්ෂ නායක – සම්පත් අමරසිංහ
විපක්ෂ නායකවරයා පත් කිරීම් සම්බන්ධව මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ලිපි දෙකක් ලැබී ඇති බව කියැවේ. ඉන් එක ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කළ යුතුය කියමිනි අනෙක් ලිපියෙහි සඳහන්ව ඇත්තේ පරාජිත ජනාධිපති අපේක්ෂක නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්කළ යුතුය යන්නය ලිපි…
