Similar Posts
රටටත්-පක්ෂ දෙකටත් සංහිඳියාවේ පණිවුඩයක් – මහින්ද රත්නායක
නිදහස් දිනයේ ජාතිය අමතා ජනාධිපතිතුමා ඉතා වැදගත් කරුණු තුනක් අවධාරණය කළේ ය. නිදහස යන වචනය පිළිබඳ විග්‍රහයක් කළ එතුමා යටත් විජිතවාදයෙන් නිදහස් වීම හා අද අප කතාකරන නිදහසේ ඇති සන්දර්භීය වෙනස අවධාරණය කළේ ය. ඒ අර්ථයෙන් ගත් කල 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව දිනාගත්තේ ද නිදහස බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. මානව නිදහස,…
ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. – චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය – සම කැඳවුම්කරු
ජනවාරී 8 මේ රටේ ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ අභිලාෂයන් ආරක්ෂාකරගන්න නම්, වික්‍රමසිංහ මහත්තයට තියන අර්ජූන මහේන්ද්‍රන් ලැදියාව අත්හරින්න අවශ්‍යයි. ඒ වගේම මෛත්‍රීපාල මහත්තයට තියෙන ගෝඨාභය පේ‍්‍රමයත් අත්හරින්න අවශ්‍යයි. අපිට තියෙන ප්රශ්නය තමයි, මේ දෙපොල ජනවාරි 8 ඇතිකරගත්ත අභිලාෂයන් වලින් එහාට ගිහින්, ජනවාරි 8ත්, අගෝස්තු 17ත් මේ රටේ මහජනයා සමග ඇතිකරගත්ත එක`ගතාවයන්ගෙන් එහාට ගිහින් තමතමන්ගේ න්යායපත්රයන්ට…
බය නැති අගමැති – භාතිය බරුකන්ද
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ බංකු බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණීම රාජපක්ෂික මාධ්‍යවලට වගේම ඒකාබද්ධ විපක්ෂයට රජ මඟුල් වැඩක් වුණා. ඒ ‘‘ඔන්න බැදුම්කර වංචාවට රනිලූත් හවුල් ’’ කියලා කියන්න පුළුවන් වෙන නිසා. ඒ නිසා මේ කල්ලිය අගමැතිවරයා කොමිෂම හමුවේ සාක්ෂි දෙනවා දකින්න පුල පුලා බලාගෙන හිටියා. ‘‘දැන් ඉතිං රනිල් ඇණ ගනියි’’ ‘‘මිස්ටර් ක්ලීන්ගේ ක්ලීන්…
ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා
පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන…
පළමුව බාටා දෙවනුව පාසල් හෙවත් පළමුව විනය දෙවනුව ආර්ථීකය -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ඡායා : Shehan Gunasekara පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී රොටරි සමාජයේ 32 වන දිස්ත්‍රික් සමුළුව ඇමතූ ජනාධිපති වික්‍රමසිංහ, පළමුවත් දෙවනුවත් තෙවනුවත් රටේ බිඳ වැටුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහතික වෙමින් ආර්ථික වශයෙන් අස්ථාවරවූ රටක ප්රජාතන්ත්රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අවධාරණය කළේය. එසේම “මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්රජාතන්ත්රවාදය…
එජාප කෘත්‍යාධිකාරියෙන් හෙල්ලෙන තීන්දුවක්
ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් වන පා ගමන පසුගියදා ගාලුමුවදොර ප්‍රදේශයේ දී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට එක්ව සිටියා. තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික දියවැඩියා දින පා ගමනට එක් වීම නොකඩවා කළා. ජනාධිපතිතුමා මෙවර මෙම පාගමනට සහභාගී වුණේ අඛණ්ඩව නව වැනි වතාවටයි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත්…
