විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කරන්න ඉල්ලයි

විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කොට තිබේ.

විදුලි පරිභෝජන ගාස්තු මෙන් ම ස්ථාවර ගාස්තු සංශෝධනය කිරීමට ද එමගින් යෝජනා කොට තිබේ.

මේ අතර මෙම වසරේ මුල් කාර්තුව තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 17 ක පාඩුවක් ලබා ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *