Similar Posts
මාලිමා රැල්ලට මොකද වුනේ – රටේ රාළ
මීට මාස හත අටකට උඩදී මාලිමාවට තිබුණ රැල්ල කෝ කියන ප්රශ්නය දැන් හැම කෙනාම අහන එකක්.මාලිමා රැල්ලට අහුවෙලා බොහෝ දෙනෙක් ගහගෙන යද්දී,මාලිමා රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ කකුල් වෙව්වද්දී මාලිමා රැල්ලට නොබියව මුහුණ දුන්න කණ්ඩායම් අතර රටේ රාළ බලකායට හිමිවෙන්නේ පළවෙනි තැන. රැලි පිට රැලි නගිමින් මාලිමා රැල්ල ගහද්දී රටේ රාළ කිව්වේ මාලිමාවට රැල්ල පවත්වාගෙන යන්න…
අපි බලාපොරොත්තු වුනේ මීට වැඩිය විශාල වෙනසක් – සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්යක්ෂ නීතිඥ අශෝක ස්ටීවන් පියනම.
පසුගිය ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ටික කලක් ගියහම අපි සැමදෙනාටම වගේ තේරෙන්න ගත්ත දෙයක් තමයි අපි හිතපු වෙනස, අපි බලාපොරොත්තු වෙච්ච වෙනස වෙන්නෙ නෑ වගේ කියන එක. එහෙම වෙන කොට මේ වෙනසට එක් රැුස් වෙච්ච පිරිස් එකතුවෙලා සාකච්ඡුා කළා ඇයි එහෙම වෙන්නෙ කියල. ඇයි අපි කතාකරගත්ත දේවල්, අපිට පොරොන්දු වෙච්ච දේවල් මේ රජය කරන්නෙ නැත්තෙ කියල….
වී වගාවේ දැක්මක් නැති පෝර විප්ලවය – බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ ආචාර්ය එම් පී ධනපාල
වග විභාගයක් නැතිව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නිසා නූතන කෘෂිකාර්මික නිෂ්පාදන විෂ සහිත තත්ත්වයකට පත්ව ඇතැයි විද්වතුන් සතුව ඇති මතයට අනුකූලව ලද උපදෙස්වලට අනුව, රසායනික පොහොර ද ඇතුළත් කෘෂි රසායනික ද්‍රව්‍ය, විෂ රහිත කාබනික පොහොර හා වෙනත් පරිසර මිතුරු නිපැයුම් මගින් විස්ථාපනය කිරීමේ අවස්ථාවකට අප එළැඹ තිබේ. මේ වෙනුවෙන් බහුල ලෙස උදාහරණක් වශයෙන් ගෙනහැරපාන්නේ…
රට වේගයෙන් අසමත් රාජ්‍යයක් කරා – රටේ රාළ
අනුර ජනාධිපතිවෙලා දැන් මාස හයකට ඉතා ආසන්නයි.මාලිමා ආණ්ඩුව පත්වෙලා දැන් මාස හතරකට ආසන්නයි.අනුර – ජවිපෙ – මාලිමා ආණ්ඩුව එනවත් එක්ක මොනවා නැති උනත් රටේ අපරාධ රැල්ල උපරිමයෙන්ම හිස ඔසවලා තියනවා.දවස ගානේ පාතාල ඝාතන සිද්ධ වෙනවා.ඒ වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව වේගයෙන් බිඳවැටෙමින් තියනවා.විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාව බරපතල අවධානම් තැනක තියෙන්නේ. කාන්තාවන්ට සිද්ධවෙන අතවර වේගයෙන් ඉහළ ගිහින්.අනුර සහ…
ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්
පසුගිය සතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන පෙරළියක් ඇතිවූ සතියක් වුණා. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පැවරීම මෙම දින තුනේ දී සිදුවුණා. පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර, ක්‍රීඩාංගණ, රෝහල් වාට්ටු, ශල්‍යාගාර, වකුගඩු රෝගීන් සඳහා පහසුකම්, රජයේ ගොඩනැගිලි ආදී විවිධ ආකාරයේ ව්‍යාපෘති මේ අතර වනවා. ජනාධිපතිවරයා එහි දී කීවේ මෙම සංවර්ධනය රට පුරා එක ලෙස…
2015 පොරොන්දු පත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සදාචාර විරෝධීයි
රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය සහ එහිදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂාකර ගැනීම සඳහා පුරවැසියා ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමාජ සාධාරණත්වය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් අද(18) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. පසුගිය 26 වැනිදා අගමැතිවරයා මාරු කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයත් සමඟ මේ වනවිට රට දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුධයකට ගොස් ඇතැයි ද දේශපාලකයා, මාධ්‍ය…
