වත්කම් ව්යාප්තිය හා ධන බද්ද -ඉකොනොමැට්ටා


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, වර්තමාන ආණ්ඩුවේත් බලය සඳහා 2019 අප්රේල් 21 පාස්කු ප්රහාරය මහෝපකාරී විය. පාස්කු ප්රහාරය ගැන සරල සත්යය අපට තේරෙන පරිදි නම් මෙසේයි: මුස්ලිම් ත්රස්තවාදීන් විසින් ප්රහාරයක් එල්ල කරනු ඇති බවට යම් තොරතුරු ලැබී තිබුණත්, මේ තරම් දැවැන්ත, විනාශකාරී ප්රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවකු අනුමාන කළේ නැත. දැන් ත්රස්තවාදය පිළිබඳ ඔස්තාර්ලා, පකීර්ලා ලෙස පෙනී…
මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් සිටම අපි කිව්වා, ඔවුන් ගෙනයන ආර්ථිකය ජනතාවට හිතකර නැහැ කියලා. ඒ වගේම මේ ආණ්ඩුව ගැන සහතිකයක් දෙන්න බැරි බවත් අපි කිව්වා. ඔවුන්ගේ ආර්ථික ක්රමය වෙනුවට වෙනස් ආර්ථික ක්රමවේදයක් මේ රටට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්ති මාලාවකුත් අපි මැතිවරණයට පෙර ජනතාව හමුවේ තැබුවා. නමුත් ජනතාව එම…
එක අතිකින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි කියල හිතෙනව මට වෙලාවකට. අපි ඔවුන්ට කිව්වා හොරුන්ව හිරේ දාන්න කියල. මිනී මරුවන්ව හිරේ දාන්ඩ කියල. එකෙක් හිරේ දැම්මේ නෑ අවුරුදු ගාණක් ගත්තා. එකෙක් හිරේ දැම්මේ නෑ. හරි නම් මහින්ද ඉන්න ඕනෙ හිරේ. අපි නෙමෙයි කියන්නේ. සරත් එන් ද සිල්වා නඩු අහලා, හෙල්පින් හම්බන්තොටින් මිලියන ගණනක්…
එකාබද්ධයේ දෙබිඩි විරෝධය ‘‘ඔවා දෙනු පහරට – තමා සම්මතයෙහි පිහිටා සිට’’ කියලා රුවන් වැකියක් අප අතර තිබෙනවා. ඒත් අපේ බොහෝ දෙනෙක් කැමැති වෙන්නේ ඉහත සඳහන් රුවන් වැකිය අමතක කරලා වඩාත් පහසු ‘‘කකුළු න්යාය’’අනුගමනය කරන්න. ඒත් ගමේ ගොඬේ වැඩවල දී, තමන්ගේ පුද්ගලික වැඩවල දී මේ කකුළු න්යාය භාවිතයෙන් සිදුවන අවැඩට වඩා දැවැන්ත විනාශයක් ජාතික දේශපාලනයේ දී…
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්රතිපත්ති හා ක්රියාමාර්ග පිළිබඳ විවරණයක් ද, එම ප්රතිපත්ති හා ක්රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්ය තත්වය පිළිබඳ…
බෞද්ධ සාහිත්යයේ එන අංගුලිමාල කතාවස්තුවෙන් ඉගෙනීමට බොහෝ දේ අපට තිබේ. ඒ අප හරි හැටි එම කතාව විවරණය කිරීමට සමත් වෙතොත් ය. අංගුලිමාලගේ මුල් නම අහිංසක ය. ඒ හෙතෙම අහිංසක දරුවකු වූ නිසා ය. සිය ගුරුවරයා විසින් නොමගට යවනු ලබන්නේ එවැනි කෙනෙකි. අප දරුවනට කියන්නේ ගුරු උපදෙස් පිළිගන්නා ලෙසට ය. ප්රශ්න නොකර පිළිගන්නා ලෙසට ය. ගුරු…